මට සැහෙන්න sure එකක් තියෙනවා ඕක challenge එකක් නෙමෙයි කියල. ඕක ඔය FB එකේ ගොබ්බ ඇඩ්මින් ලා කොහෙවත් තියෙන වැල site වලින් කෙල්ලන්ගේ පින්තුරු උස්සල ෆොටෝ හදල දාලා.
ලංකාවේ FB gossip page වල යන දේවල් 90% බොරු බන්. උන්ගේ අපිරිසිදු හිත වල තියෙන කැත සිතුවිලි තම උන් ඕවලින් එලියට දාන්නේ.
මේක ඇත්තද බොරුද කියන එක මම දනෙනෙ නැ. ඒත් පොටෝ නම් ගොඩක් තිබ්බා. සමහර පොටෝ දැන් රිපෝට් වෙච්ච නිසා ෆේස්බුක් එකේ නැ.
මේ තියෙන්නෙ කලින් තිබ්බ චැලෙන්ජ් එකක්. මේකත් බොරු කියලද හිතන්නෙ?

ලංකාවේ කෙල්ලො හරි දියුණුයි මචං

