ටහුඩු මිත්‍රවරුනි .. Chinese scientists discussed weaponizing SARS back in 2015 ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1620636063051.png


    1620636080240.png


    1620636104705.png


    https://www.business-standard.com/a...onaviruses-in-2015-report-121050900612_1.html
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    @N A K A M U R A ඇවිල්ලා ආයේ පැනලා යන ත්‍රෙඩ්ස්™ කෝ මේ සක්කිලි පඩංගු කල්ලතෝනි බැල්ලි
    අනේ පල සුද්දගෙ ටොයිලට් හෝදන සක්කිලියා..

    ඕසි පොන්නයොන්ට දැන්ද ඕක කියන්න මතක් වුනේ..චීනේ උන්ගෙ බඩු බෑන් කරපු ඵකට රිදිලා රෙවෙන්නම..ලොල්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mokakda kiyala thiyenne kiyala kiyapnko

    කොරෝනා හැදෙන වයිරස් එක අයත් වෙන්නේ පොදු කොරෝනාවයිරස් ගණයකට ඒකෙ වයිරස් ගානක්ම තීනවා අපිට හෙම්බිරිස්සාව හැදෙන එකත් ඇතුලත්ව

    මේකේ කියන්නේ 2015 දී එකියන්නේ කොරෝනා හොයාගන්න කලින් චීනේ මිලිටෙරි විද්‍යාඥයෝ මේ වයිරස් එකක් කෘතිමව වෙනස් කිරීමක් කරලා ජීව විද්‍යාත්මක අවියක් විදිහට භාවිතා කිරීමක් ගැන සාකච්චා කළා කියල.

    පේන විදිහට උන් SARS කොරෝනා වයිරස් එකක් කෘතිමව මියුටෙට් කරලා රිලීස් කරලා තීනවා පැතිරෙන්න.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පහනට තෙල් නාමයෙන් කියන්නේ........ලොකු අප්පච්චිට(චී ජින් පිං) බනින්න ලැස්ති වෙන්න එපා එකෙක්වත්.. :frown::frown::frown: