ට්‍රක් එකක් පාලමට කරපු වින්නැහිය..

Justin_Bieber

Member
Jul 31, 2012
150
6
0
oya chinnu kiyanne me loketa wadak nathi kalakanni jathiyak okun me loketa pilikawak kisi deyak hariyata karaganna bari kalakannima jathiyak
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:

    Patta....Rep 5+
    එල.. තෑන්ක්ස් මචං..

    බන්ටු;13144931 said:
    අෆ්ෆා , බාල සිමෙන්ති සහ බාල තාර :baffled::P
    ඔව් මචං අනිවාර්යෙන්ම.. චීනෙට මෙහෙම වුණා කියන්නෙ ලංකාවටත් අවුල්.. උන්ගෙන්නෙ බඩු ගත්තෙ අපේ අය..:lol:

    ඔන්න චීන්නුන්ගේ වැඩ අපේ අඩිවේගී මෙව්වා එක හදන්නෙත් චීනෙන්ලු..කොල්ලනේ සෙල්ලමට හරි ට්‍රක් එකක් සාක්කුවේ දාගෙනවත් අරන් නම් යන්න එපා..:growl: :growl:

    එල මචන් වාහන් ගිහින් කඩන් වැ‍ටුන පාළමක් දැක්කමයි අනුනාදය නිසා පාළමක් ඇමරිකාවෙද කොහෙද කඩන් වැටෙනවා වීඩියෝ එකක් දැකලා තිබුනා..ඒත් වාහන ගිහින් කඩන් වැ‍ටුන එකක් දැක්කමයි...
    :rolleyes: :rolleyes:

    ඕං අපේ මෙව්වා එකෙත් ට්‍රක් යනවා අති දුර්ලභ අවස්ථාවක් මම තුමා ගේ කැමරා කාචයේ සටහන් වුන ආකාරය තමයි...

    530167_4023780966338_2053162209_n.jpg

    TATA එකෙන් මට ගෙවපියව්..මේවා මාකටින් කරනවට...
    ඔය හයිවේ එක ඕපන් කරන්න කලින්ද..? මේ ළඟදි ගනිපු එකක්ද..? මේක වෙන්න බෑනෙ බං..

    ඇඩෙනවදත් අහනවා බං.. කැත සීන් එකනේ..:lol:

    :lol::lol::lol:

    හෆ්ෆා,ට්‍රුක් කාරයට ගෙවන්න කියන්න ඇති :yes:
    ඕකෙ තියෙන වැලි ටික නම් ඇති පාලමට සම්පූර්ණයෙන්ම හදන්න..:lol:

    බම්ප්

    තෑන්ක්ස් මචංලා බම්ප් වලට..

    oya chinnu kiyanne me loketa wadak nathi kalakanni jathiyak okun me loketa pilikawak kisi deyak hariyata karaganna bari kalakannima jathiyak
    :oo::oo::oo:
    චීනෙ අපේ රටට වඩා කොච්චර දියුණු රටක්ද මචෝ..
    මේ සීන් එක මොන රටේද කියලා අපි හරියටම දන්නෑනේ..:no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය හයිවේ එක ඕපන් කරන්න කලින්ද..? මේ ළඟදි ගනිපු එකක්ද..? මේක වෙන්න බෑනෙ බං..

    ඕපන් කලාට පස්සේ මචන්..දෙසැම්බර් 27 වගෙයි මතකේ තියෙන්නේ...මම මයි පොටො එක ගත්තේ තව ගන්න තිබුනා වාහන නවත්තන්න එපා කියලා තියෙද්දිත් අයිනට කරල නවත්තන් බැහැලා කට්ටිය දාපු සෙල්ලම්..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අපේ රටේ ඔහොම කරන්න බෑනේ.. ඩ්‍රයිවර් කාරයා මරාගෙන කාවී..:( බලපං උන් යනකන්ම බලන් ඉන්නවා.. :love:

    චීන්නු උන්ගේරටවල් කොහොම දියුනුකරගත්තද මන්ද අපිත් එක්කත් වැඩ කරනව මෙලෝ රහක් නෑ ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඕපන් කලාට පස්සේ මචන්..දෙසැම්බර් 27 වගෙයි මතකේ තියෙන්නේ...මම මයි පොටො එක ගත්තේ තව ගන්න තිබුනා වාහන නවත්තන්න එපා කියලා තියෙද්දිත් අයිනට කරල නවත්තන් බැහැලා කට්ටිය දාපු සෙල්ලම්..
    අම්මටසිරි.. ඒකත් ඉතින් ආශ්චර්යය තමා කොල්ලො.. අපේ රට නම් අනේ මන්දා බං.. ඇත්තටම කලකිරෙනවා..:(

    කෝරලේමහත්තයා;13145635 said:

    චීන්නු උන්ගේරටවල් කොහොම දියුනුකරගත්තද මන්ද අපිත් එක්කත් වැඩ කරනව මෙලෝ රහක් නෑ ...
    :lol::lol::lol: සිරාවටම බං.. මුන්ගෙ වැඩ අන්තිමයිනේ බලන් ගියාම..