

Patta....Rep 5+
බන්ටු;13144931 said:අෆ්ෆා , බාල සිමෙන්ති සහ බාල තාර![]()

ඔන්න චීන්නුන්ගේ වැඩ අපේ අඩිවේගී මෙව්වා එක හදන්නෙත් චීනෙන්ලු..කොල්ලනේ සෙල්ලමට හරි ට්රක් එකක් සාක්කුවේ දාගෙනවත් අරන් නම් යන්න එපා..![]()
එල මචන් වාහන් ගිහින් කඩන් වැටුන පාළමක් දැක්කමයි අනුනාදය නිසා පාළමක් ඇමරිකාවෙද කොහෙද කඩන් වැටෙනවා වීඩියෝ එකක් දැකලා තිබුනා..ඒත් වාහන ගිහින් කඩන් වැටුන එකක් දැක්කමයි...![]()
ඕං අපේ මෙව්වා එකෙත් ට්රක් යනවා අති දුර්ලභ අවස්ථාවක් මම තුමා ගේ කැමරා කාචයේ සටහන් වුන ආකාරය තමයි...
![]()
TATA එකෙන් මට ගෙවපියව්..මේවා මාකටින් කරනවට...
adenawa




හෆ්ෆා,ට්රුක් කාරයට ගෙවන්න කියන්න ඇති![]()

බම්ප්
bump
bump
oya chinnu kiyanne me loketa wadak nathi kalakanni jathiyak okun me loketa pilikawak kisi deyak hariyata karaganna bari kalakannima jathiyak




බලපං උන් යනකන්ම බලන් ඉන්නවා.. 
ඔය හයිවේ එක ඕපන් කරන්න කලින්ද..? මේ ළඟදි ගනිපු එකක්ද..? මේක වෙන්න බෑනෙ බං..
අපේ රටේ ඔහොම කරන්න බෑනේ.. ඩ්රයිවර් කාරයා මරාගෙන කාවී..බලපං උන් යනකන්ම බලන් ඉන්නවා..
ඕපන් කලාට පස්සේ මචන්..දෙසැම්බර් 27 වගෙයි මතකේ තියෙන්නේ...මම මයි පොටො එක ගත්තේ තව ගන්න තිබුනා වාහන නවත්තන්න එපා කියලා තියෙද්දිත් අයිනට කරල නවත්තන් බැහැලා කට්ටිය දාපු සෙල්ලම්..

කෝරලේමහත්තයා;13145635 said:
චීන්නු උන්ගේරටවල් කොහොම දියුනුකරගත්තද මන්ද අපිත් එක්කත් වැඩ කරනව මෙලෝ රහක් නෑ ...


සිරාවටම බං.. මුන්ගෙ වැඩ අන්තිමයිනේ බලන් ගියාම..