ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    පුත්තලමේ Incee සිමෙන්ති Company එකේ හුණුගල් අදින්න ගෙනැල්ලා තියෙන යක්කු ටිකක්. හම්බන්තොට ඉඳලා පුත්තලම් යන අතරමග රත්මලානෙදි දැක්කේ. රෑට විතරයි ට්‍රැවල් කරන්නේ. අද 4වෙනි දවසලු. පුත්තලම් යන්න තව දවස් 3ක් විතර යයි කිව්වා....


    එක ටයර් එකක් අඩි 6කට වඩා උසයි
    1f609.png
    😉
    1f609.png
    😉
    1f609.png
    😉"


    [FONT=&quot]Payload (kg)[/FONT]
    [FONT=&quot]55000[/FONT]

    [FONT=&quot]Empty weight (kg)[/FONT]
    [FONT=&quot]43100[/FONT]


    [FONT=&quot]Fuel tank (litre)[/FONT]
    [FONT=&quot]780[/FONT]

    [FONT=&quot]
    hd465_8.ashx

    [/FONT]




    YS2bniL.jpg



    CiHkhfA.jpg
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ලයිට් එහෙම වෙනස් නෙ බන්.. බාල එකක්ද කොහෙද. අර.., සිග්නල් ලයිට් එකත් පොඩ්ඩක් ඇදයි:angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මොකටද බන් මෙච්චර පත රෝද... විද්‍යත්මකව පහදන්ඩ දන්නෙ කව්ද...
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොකටද බන් මෙච්චර පත රෝද... විද්‍යත්මකව පහදන්ඩ දන්නෙ කව්ද...

    පොළොව මත යෙදෙන පීඩනය අවම කරන්නනෙ. අනික ටොන් 55ක් කියන්නෙ සුළුපටු බරකුත් නෙමෙයි. වාහනේ බරත් එක්ක ටොන් 100 පනිනවා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕවෙ හද්දා තඩි එන්ජින් නේ තියෙන්නෙ :baffled:


    මට තියෙන පස්නේ සයිස් එකේ හැටියට ඕවෙ බකට් එක පොඩියිනෙ :baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113

    ඕවෙ හද්දා තඩි එන්ජින් නේ තියෙන්නෙ :baffled:


    මට තියෙන පස්නේ සයිස් එකේ හැටියට ඕවෙ බකට් එක පොඩියිනෙ :baffled:

    ekane bn math baluwe