ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

Ayeshruwantha

Member
May 18, 2013
140
2
0

ඕවෙ හද්දා තඩි එන්ජින් නේ තියෙන්නෙ :baffled:


මට තියෙන පස්නේ සයිස් එකේ හැටියට ඕවෙ බකට් එක පොඩියිනෙ :baffled:

ඉතින් හරිනේ බං

බලපං ජිම් යන ඇග තඩි උන්ග‌ේ බිජ්ජ ‌පොඩීනේ :D:D:D
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    meka komatsu india hadana ekak da koheda. light ehema indian style eva dala thinne rim ekath podi wage original ekata wada.



    may be our generous indians sent us their new product for test
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    එ්ක නම් ඇත්ත


    ඕවෙ හද්දා තඩි එන්ජින් නේ තියෙන්නෙ :baffled:


    මට තියෙන පස්නේ සයිස් එකේ හැටියට ඕවෙ බකට් එක පොඩියිනෙ :baffled:

    එ්ක නම් ඇත්ත මටත් ඔය ගැටලුවනම් ආවා. හරියට මහ ට‍්‍රැක්ටරේට වීල්බැරෝ බකට් එකක් හයි කරල වගේ.
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    apo original nemei ne

    menna original eke size eka
    Komatsu-830-E-Dump-truck.jpg