ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඕවෙ හද්දා තඩි එන්ජින් නේ තියෙන්නෙ :baffled:


    මට තියෙන පස්නේ සයිස් එකේ හැටියට ඕවෙ බකට් එක පොඩියිනෙ :baffled:

    2650321_a.jpeg


    කෝකෙත් බකට් එක පොඩියි වගේ තමා බන් බැලූ බැල්මට පේන්නෙ.

    isuzu-kiub1-tipar-41422452.jpg


    මේ ලොරියක් කියුබ් එකයි. හිතහංකො ඉතින්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2650321_a.jpeg


    කෝකෙත් බකට් එක පොඩියි වගේ තමා බන් බැලූ බැල්මට පේන්නෙ.

    isuzu-kiub1-tipar-41422452.jpg


    මේ ලොරියක් කියුබ් එකයි. හිතහංකො ඉතින්

    :yes: 10වීල් එකකනම් ටිකක් ලොකුයි වගේ පේන්නෙ ඒකයි. ඇත්තටම් අරක හෙන තඩි ඇති::baffled:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :yes: 10වීල් එකකනම් ටිකක් ලොකුයි වගේ පේන්නෙ ඒකයි. ඇත්තටම් අරක හෙන තඩි ඇති::baffled:

    මේකෙ බකට් එකේ ගැඹුරම තියෙනවනෙ අඩි හයක් විතර. පළල අඩි කීයක්ද :rolleyes: ඉතින් පුදුමයක් නෑ
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මෙවා අද රෑ 7.00 ට විතර කටුනායක 18 කණුවේ හයිවේ එකේ පාලම යට තිබුණා.
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    The World's first fully autonomous dump truck

    The World's first fully autonomous dump truck

     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    ලයිට් එහෙම වෙනස් නෙ බන්.. බාල එකක්ද කොහෙද. අර.., සිග්නල් ලයිට් එකත් පොඩ්ඩක් ඇදයි:angry:

    උබට ‌පේන්නේ නැත්ද ඉන්දියන් බං ඔ්ක
    Dimo ekak :D:D:D