ට්‍රම්පච්චිගෙ සීන් එක මාස 4කට කලිං

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    https://www.youtube.com/@PeterSantenello

    https://www.youtube.com/@rocanews

    මෙ චැනල් බලන උන් දන්නවා නෙ මෙවයි ඉන්න මිනිස්සු චිනෙ ගැනවත්- ආසියාව ගැනවත් - ස්ටොක් මාර්කට් එක ගැනවත් සත 5කට සලකන්නෙ නැති එක ගැන. උන්ට ඔන උන්ගෙ නිශ්පාදන විකුනන්න.මුන් ගොඩක්ම උන් සෙල්ෆ් සස්ටෙනබල්- එ මිනිස්සුන්ට ඔන ටැක්ස් නැතිව මූන් ශයින් පාරක් දාන් ජීවත් වෙන්න! ට්‍රම්ප් එක උන්ට දෙන්න යන්නෙ!