ට්‍රම්පච්චි ජාතිය අමතයි

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    HDXUb0S.jpg

    :eek: :eek: :eek:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ට්‍රම්ප් කැරියට හිටගෙන ගූ යන්නෙ ඉරානෙට ගහන්න පටන් ගත්තම තමා..මම අද කිව්ව කියල මතක තියාගනින්.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ට්‍රම්ප් කැරියට හිටගෙන ගූ යන්නෙ ඉරානෙට ගහන්න පටන් ගත්තම තමා..මම අද කිව්ව කියල මතක තියාගනින්.:rofl:

    හරි බං එළ. දැනුවත් උනා. යුද්දයක් ආවොත් උඹව මතක් වෙයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ට්‍රම්ප් කැරියට හිටගෙන ගූ යන්නෙ ඉරානෙට ගහන්න පටන් ගත්තම තමා..මම අද කිව්ව කියල මතක තියාගනින්.:rofl:

    උබට පිස්සුද බන්.. USA and Israeli එකතු වෙලා ගැහුවොත් දවස් 07 ඉරානේ කියලා රටක් නැති වේවි :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ai bn me B2 thiyeddi B52 use karanne US eun meke hitiya ekek US wala B2 thamai hondama weapon eka kiyapu u danne na B2 eka stelth nissa geniyanna puluwan bomba pramane adui kiyana de B 52 nam shot down karanna puluwan amaruwak nathuwama iran wala eunta.

    B2 ස්ටේල්ත්. ඕකක් ගුවන් පැය එකක වියදම කෝටි ගානක්. අවශ්‍ය උනොත් විතරක් මං හිතන්නේ ඕකෙන් ගහන්නේ උන්ගේ වෙනම ස්ටේල්ත් මිෂන් ඇති.

    කිව්වට ඔය එකක් වත් නොයවා මුහුදේ ඉඳන් ගහන්න පුළුවන්. ගල්ෆ් මුහුදේ තීන ඩිස්ට්‍රොයර් වලින්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හරි බං එළ. දැනුවත් උනා. යුද්දයක් ආවොත් උඹව මතක් වෙයි

    උබට පිස්සුද බන්.. USA and Israeli එකතු වෙලා ගැහුවොත් දවස් 07 ඉරානේ කියලා රටක් නැති වේවි :baffled:

    :lol::lol::lol::lol:බලමු නේ..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    B2 ස්ටේල්ත්. ඕකක් ගුවන් පැය එකක වියදම කෝටි ගානක්. අවශ්‍ය උනොත් විතරක් මං හිතන්නේ ඕකෙන් ගහන්නේ උන්ගේ වෙනම ස්ටේල්ත් මිෂන් ඇති.

    කිව්වට ඔය එකක් වත් නොයවා මුහුදේ ඉඳන් ගහන්න පුළුවන්. ගල්ෆ් මුහුදේ තීන ඩිස්ට්‍රොයර් වලින්

    :rofl::rofl::rofl:උඹ හරියට හොලිවුඩ් action films ඵහෙම බලනව වගේ..:rofl: