ඉල්ලන් කන්න යන්නෙ.පව් ඉතිං.
.
මට තේරෙන විදියට මචන් ඔතන ඉරානේ තනිවෙනවා...රුසියාව මොනවා කිව්වත් ලොකුවට ගේමට enter වෙන එකක් නෑ(සල්ලි පස්න බන් උන්ට චීනා තමයි fund කරන්නේ)....චීනා නම් පැත්ත පලාතක එන්නේ නෑ. ඇමෙරිකාව ලෝකේ ගොඩක් රටවල් නටනවා...එක්කෝ නටන්න වෙනවා, istrayalට ගැහුවොත් වැඩේ වන වෙයි. මුන් ඔක්කොම ප්ලෑන් කරලා ඉරාන් ගේමට ඇදගන්න හදන්නේ, ඔය ලනුව කෑවොත් ඉවරයි...එකෙත් කරුමේ කියන්නේ ඉරානේ යුද්දෙකට පැටලෙනවා කියන්නේ අපේ රටටත් කෙලවෙනවා, තේ එහෙම යවනවා නේද ?


ඒ වගේම තෙල්...
චීනේ ගහන ගේම තමයි ගහන්න ඕනි ඇමෙරිකාවට
ඉල්ලන් කන්න යන්නෙ.පව් ඉතිං.

