ට්‍රම්පච්චි ජාතිය අමතයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :yes::yes::yes:

    මම දැක්ක මේකේ ඔය කතාව හරියටම එකෙක් දාල තියනව... - its all about politics...

    තේ සීන් එකයි තෙල් සීන් එකයි දෙකම බන්...උන් කෙලගත්තොත් අපිට තේ රෙන්න වෙන්නේ


    Iran ta kela unoth ape Tea market eka iwarai may be some spices too
    USA ta kela unoth eth ape export walin 25%k iwarai
    poor Sinhalese need both of them
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්තිමට ඉරානෙට උන්ගේ ලොක්කෙක් නැතිවුනා, හතළිහක් පෑගිල මැරුණා, ප්ලේන් එකක් කඩන් වැටිලා එතනත් සෑහෙන මැරුණා :baffled: ඇමරිකාවට කිසි හානියක් නෑ

    දැක්කානේ ඇමරිකා මොලේ :rofl:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අන්න ට්‍රම්ප් ඉරානෙට ගහනවලු.පවිත්‍ර මල්ලි ඵන්ඩෝ..:rofl::rofl::rofl:.

    Tylu2AP.png

    :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    its all about politics...


    රන්ජගේ ට්‍රම්පච්චිගෙයි රේකොඩින් එකක් ඉරානේට මාට්ටු වෙලා වැඩේ ගොඩ දාගෙන, එලියට දානවා කියල ඉරානෙන් බයකරලා :P:P:P
    මොකක්හරි වෙලා තියෙනවා මට නං පේන්නේ මිසයිල් ගහන වෙලාවත් කලින් කියල හානියක් නොවෙන්න වැඩේ කරගෙන දෙගොල්ලොම. නැත්තං එකෙක්වත් මැරිලා නෑ කියන්නේ පුදුම වැඩක් නෙ මිසයිල් නෙවේ මල් වෙඩිද කොහෙද ගහල තියෙන්නෙ :baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකක්හරි වෙලා තියෙනවා මට නං පේන්නේ මිසයිල් ගහන වෙලාවත් කලින් කියල හානියක් නොවෙන්න වැඩේ කරගෙන දෙගොල්ලොම. නැත්තං එකෙක්වත් මැරිලා නෑ කියන්නේ පුදුම වැඩක් නෙ මිසයිල් නෙවේ මල් වෙඩිද කොහෙද ගහල තියෙන්නෙ :baffled:


    10 yak ghjuwoth 1kak hari wadinwa un danaganama target ekata newi gahala thiyenen un ekarala unge minisunta boruwata US 80 maruna kiuwa dan unge minisuth eka pili ganawa US eun marunth na trump karayath goda chandeta smahara wita maruna general rate bale alla gani kiyala bayak thibada danne na.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැක්කානේ ඇමරිකා මොලේ :rofl:
    ඒකනේ ට්‍රම්ප් කාරයට එහෙ උන් බැන්නට මනුස්සය ගානට වැඩේ ඉවර කරා. :yes:

    ඒ එක්කම ඉරානෙට මිසයිල් දුසිමක් නැතිවුනා කියලත් එකතුවෙන්න ඕනේ ඒවත් මිලියන ගානක් වටිනවා ඇති නෙ. :P මුන්ට පාඩු විතරයි කිසි ලාබයක් වෙලා නෑ බලං ගියාම
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොකක්හරි වෙලා තියෙනවා මට නං පේන්නේ මිසයිල් ගහන වෙලාවත් කලින් කියල හානියක් නොවෙන්න වැඩේ කරගෙන දෙගොල්ලොම. නැත්තං එකෙක්වත් මැරිලා නෑ කියන්නේ පුදුම වැඩක් නෙ මිසයිල් නෙවේ මල් වෙඩිද කොහෙද ගහල තියෙන්නෙ :baffled:

    ඔතන තියෙන්නේ මචන් ජාත්‍යන්තර මට්ටමේ පිට කැසීමක්...ට්‍රම්ප් කාරයත් ගොඩ...ටික දවසකට කලින් ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂණ තිබුන ඉරනයත් සන්සුන්...දෙගොල්ලොම ගොඩ...කියලමද කොහෙද ගහල තියෙන්නේ...නැත්තම් බන් මිසයිල කියන නමටත් ලජ්ජවක්නේ...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    trump karayath goda chandeta .

    He's not going to win the election by backing down. He would have won if he actually followed through because people would vote for him out of desperation.

    Also don't forget that he got impeached a few weeks ago.

    If Bernie Sanders wins the democratic primaries Trump is going to lose and he's going to lose badly, this is not a good look for him in anyway.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Mona unath putinge boru pada show na. Karanna ona de sadda nathuwa karanawa. Trump ponnaya natanna oona hama natumakma natala dan sadda na. American karayonta mole thiyenawa nam, trump kiyanne sabee trastha virodiyek newe chande dinanna boruwata kagahana thawath eka pakayek witharai kiyala therum gani
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    කෝ විසිල් විතරයි බල්ටි නැද්ද ට්‍රම්ච්චී
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IRAN walata dunna Financial Support gena kiyanawa, Gahana eka sadharanikaranaya karanna. Lankawatath okai wenne MCC sign kalot nam.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අමෙරිකාව බේරූ සුපිරි තාක්ෂණය ගැන තොරතුරු හෙළිවේ : " අපි ඔවුන්ගේ මුහුණට පහර දුන්නා" - ඉරාන නායකයා කියයි
    2020-01-08

    2248
    Views


    ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් සම්බන්ධයෙන් තොරතුරු එසැනින් ඉරාකයේ පිහිටි අමෙරිකා යුධ හමුදා කඳවුරු වෙත වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. මේ හේතුවෙන් එම ප්‍රහාරයන් ගෙන් අමෙරිකානු භටයින්ට හානි සිදුව නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

    ඉරාකයේ සිට කිලෝමීටර් 6000ක් පමණ ඈතින් පිහිටි අමෙරිකාවේ, මේරිලන්ඩ් හි ජාතික ආරක්ෂක ඒජන්සියේ ස්ථාපිත කොට ඇති ලොව පුරා මිසයිල එල්ල කිරීමේ තොරතුරු රැස්කරනු ලබන පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය හරහා ඉරානය විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරය ගැන තොරතුරු ලබා ගැනීමට ඉරාකයේ සිටින අමෙරිකා භට පිරිස් වෙත හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.

    ඉරානය විසින් බ්ලැස්ටික් මිසයිල 22ක් අමෙරිකානු යුධ කඳවුරු දෙක වෙත ඉලක්ක කර ගනිමින් එල්ල කොට ඇති බවයි ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ. එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානය විසින් ඉරාක අගමැතිවරයාට කල් තියා දැනුවත් කර ඇති බවටද වාර්තා වනවා.....:rofl::baffled::P:rofl::baffled::rofl::P:lol::rofl:

    කෙසේ වුවත් මෙම ප්‍රහාරයෙන් කිසිදු ඉරාක හමුදා භටයෙක් හෝ වැසියෙකුට හානි සිදුව නොමැති බවයි එරට අගමැතිවරයාගේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    "ඉරානය විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරයන් අමෙරිකාවේ මුහුණට එල්ල කළ ප්‍රහාරයක් බවත් සියලුම අමෙරිකා සෙබළුන් මැදපෙරදිග කලාපයෙන් ඉවත්විය යුතු බව" ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙනි අද එරට ජාතිය අමතමින් කියා සිටියා.

    " අපි අද සන්නද්ධව සිටිනවා, ලෝකයට එරෙහිව කටයුතු කරන්නන්ට එරෙහිව ඉරානය සන්නද්ධයි. යම් අයුරකින් අද එල්ල කළ ප්‍රහාරයට අමෙරිකාව ප්‍රති ක්‍රියා දැක්වුවහොත් එහි ප්‍රතිපලය මිට වඩා භයානක එක්ක වනු ඇති බව" ඉරාන අධ්‍යාත්මික නායකයා මෙහිදී කියා සිටියා.

    මේ අතර ඉරාකයේ වෙසෙන සියලුම පිලිපීන ජාතිකයින්ට එරටින් ඉවත්වන්නැයි පිලිපීනය අද නියෝග කර සිටියා. අත්‍යවශ්‍ය කරුණකට හැර ඉරාකයේ සංචාරය නොකරන්නැයි ඉන්දීය රජයද අද එරට ජනතාවට දැනුම් දී සිටියා.


    nethnews.lk