ට්‍රම්පච්චි සහ මරප්පච්චි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ට්‍රම්පච්චි සහ මරප්පච්චි

ට්‍රම්ප් කොන්ද කෙලින් තියාගෙන මුස්ලිම් විරෝදියෙක් ලෙස කැම්පේන් එක කරා.නමුත් මරා බලුසේනා රාවනා බලේ වගේ ඒවා දාලා මුස්ලිම් විරෝදියක් මවා පෑවා.නමුත් මරා හැන්ගිලා හිටියේමොකද මරාකොහොමත් බොරු කාරයෙක් මිසක් ජාතිවාදියෙක් දේශප්‍රෙමියෙක් නෙවෙයි.පවුල් ප්‍රේමියෙක් විතරයි.මාකට් කරලා දිනන්න පුලුවන්නම් සහජීවනෙත් මාකට් කරයි.ඒක කරන්න ගියොත් දේශහිතය්සි චන්ද නැති වෙන නිසා ජාතිවාදය හැන්ගිලා මාකට් කරා.මරාව හදුනා ගත්ත මිනිස්සු මරාව ගෙදර යැව්වා.ඒ ගෙදර යැව්වේ ආපහු ගෙන්න ගන්න නෙවෙයි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇමරිකාවෙ ඇති බහුතරේ සුදු ජාතිකයින් ඉතින් උන් වෙනුවෙන් ජාතිවාදී ටෝක්ස් දීල උන්ගෙ චන්ද වලින් විතරක්ම දිනන්න පුලුවන්, ඒත් ලන්කාවෙ එහෙම බෑනෙ. දිනන්න සුලුතර චන්දත් ටිකක් ඕනෙ සින්හල ප්‍රතිශතය අඩු නිසා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    15027932_1694165197566375_2944827255131171098_n.jpg