ට්‍රම්පච්චි සහ මරප්පච්චි
ට්‍රම්ප් කොන්ද කෙලින් තියාගෙන මුස්ලිම් විරෝදියෙක් ලෙස කැම්පේන් එක කරා.නමුත් මරා බලුසේනා රාවනා බලේ වගේ ඒවා දාලා මුස්ලිම් විරෝදියක් මවා පෑවා.නමුත් මරා හැන්ගිලා හිටියේමොකද මරාකොහොමත් බොරු කාරයෙක් මිසක් ජාතිවාදියෙක් දේශප්‍රෙමියෙක් නෙවෙයි.පවුල් ප්‍රේමියෙක් විතරයි.මාකට් කරලා දිනන්න පුලුවන්නම් සහජීවනෙත් මාකට් කරයි.ඒක කරන්න ගියොත් දේශහිතය්සි චන්ද නැති වෙන නිසා ජාතිවාදය හැන්ගිලා මාකට් කරා.මරාව හදුනා ගත්ත මිනිස්සු මරාව ගෙදර යැව්වා.ඒ ගෙදර යැව්වේ ආපහු ගෙන්න ගන්න නෙවෙයි.