ට්‍රම්ප්ගේ කනට ගහලා

Jul 5, 2012
1,773
265
0
ට්‍රම්ප්ගේ කනට ගහලා

ට්‍රම්ප් විසින් පණවන ලද තෝරාගත් රටවල්වලට අයත් "ඇමරිකානු වීසා" ලැබු හෝ "සරණාගත" මගීන් පිටුවහල් කිරීමේ "විධායක නියමය" ඇමරිකානු දිස්ත්‍රික්ක විනිසුරෙක් විසින් නවතා, ඒ අයට ඇමරිකාවට ඇතුල් වීමට විධානයක් පනවා තිබේ.

Trump executive order: US judge temporarily halts deportations
 
Jul 5, 2012
1,773
265
0
_93855920_aclutweet.png
 
King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දිස්ත්‍රික් විනිසුරු ජනාධිපතිට වඩා ලොකුද එතකොට
     
    Jul 5, 2012
    1,773
    265
    0
    දිස්ත්‍රික් විනිසුරු ජනාධිපතිට වඩා ලොකුද එතකොට :eek:

    මේ විධායක නියමය ඇමරිකන් ව්‍යවස්තාවට පටහැනියි. මේක සාමාන්‍ය ලීගල් වෙටින් ප්‍රොසෙස් එකේ යවල නෑ, මුගේ බක පණ්ඩිත කමට. දිස්ත්‍රික් විනිසුරා නියමය තාවකාලිකව නත්තලා තියෙන්නේ. "නෛතිකව ඇමරිකාවට ඇතුල් විය හැකි" පුද්ගලයන් පිටුවහල් කිරීම නවත්වන්න නියමයක් තමයි ජජ් දීලා තියෙන්නෙ. විධායක නියමයේ ව්‍යවස්තා විරෝදී බව ගැන අර්තකතනයක් දීලා නෑ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Do it MR style. Impeach the judge before Select Committee on bogus charges and remove and appoint one of his supporter! (the committee will be headed by accused Wimal and Gampila)
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ජිංතක ජිල්ලබකිට;21188517 said:

    මේ විධායක නියමය ඇමරිකන් ව්‍යවස්තාවට පටහැනියි. මේක සාමාන්‍ය ලීගල් වෙටින් ප්‍රොසෙස් එකේ යවල නෑ, මුගේ බක පණ්ඩිත කමට. දිස්ත්‍රික් විනිසුරා නියමය තාවකාලිකව නත්තලා තියෙන්නේ. "නෛතිකව ඇමරිකාවට ඇතුල් විය හැකි" පුද්ගලයන් පිටුවහල් කිරීම නවත්වන්න නියමයක් තමයි ජජ් දීලා තියෙන්නෙ. විධායක නියමයේ ව්‍යවස්තා විරෝදී බව ගැන අර්තකතනයක් දීලා නෑ.

    Only for the people currently in the airport. He gonna impose a new law soon
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දිස්ත්‍රික් විනිසුරු ජනාධිපතිට වඩා ලොකුද එතකොට :eek:

    ෆෙඩරල්නෙ බලේ බෙදල තියෙන්නෙ එතකොට එහෙම වෙන්න ඇති :yes: :yes:
    නීතිය වුනත් පලාතෙන් පලාතට වෙනස්නෙ :yes: :yes:
    ජනාධිපති වුනත් වැරදි නං දිස්ත්‍රික් විනිසුරු ඒකට ඔලුව නමන්නෑ :yes: :yes:
    අපිත් ෆෙඩරල් ක්‍රමයක් ගෙනල්ල මිස්ට ප්‍රභාකරන්ට කෑල්ලක් දුන්න නං ඇමරිකාව වගේ දියුණු වෙන්න තිබ්බ :sorry: :sorry:
     
    මොන නීතිය ගෙනාවත් ව්‍යවස්තාවට පටහැනි වෙන්න බැහැ.
    ග්‍රීන්කාඩ් තියෙන එකෙක් පිටුවහල් කරනවා කියන්නේ අමු නීති විරෝදී වැඩක්. ප්‍රාන්ත නීතිය වුනත් ෆෙඩරල් නීතිය වුනත් ව්‍යවස්තාවට අනුකූල වෙන්න ඕනේ.

    අපි මොකටද ෆෙඩරල් දෙන්නෙ, ප්‍රබාකරන්ටම හරියන මර්සි ඩයල් එකක් ගෙනල්ලා ඌට ගේම දීලා ඊට පස්සෙ මර්සි ඩයල් එක මැදමූලන ට යැව්වා. බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද !