ට්‍රම්ප්ට මස්ක්ගෙන් සල්ලි මල්ලක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ට්‍රම්ප්ට මස්ක්ගෙන් සල්ලි මල්ලක්

    එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අරමුදල් රැස්කිරීම සාර්ථක අන්දමින් සිදුවන බව වාර්තා වෙයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා උදව් වන මාගා ඉන්කෝපරේෂන් (MAGA Inc.) හි ප්‍රධානියා වන ටේලර් බුඩෝවිව් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ඊයේ දිනයේදී පමණක් ඩොලර් මිලියන 50ක් උපයාගත හැකි වූ බවයි.

    පසුගිය සෙනසුරාදා ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඔහුට සහාය පළකිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සහ ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් ද එක්වුණි.

    එමෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මාසිකව ඩොලර් මිලියන 45 බැගින් ප්‍රදානය කිරීමට ද ඊලෝන් මස්ක් බලාපොරොත්තු වන්නේ යැයි අමෙරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තාකර ඇති බව සඳහන් ය.

    පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතර වෙඩි ප්‍රහාරයකට මුහුණදුන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතුවලද වෙනසක් ඇතිකර තිබේ.

    එබැවින් එළඹෙන බ්‍රහස්පතින්දා පක්ෂ සම්මේලනය අමතන විට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රතිවාදී අපේක්ෂක ජනපති බයිඩන් විවේචනය කිරීමට වඩා අමෙරිකානුවන් තුළ එක්සත්කම ඇතිකිරීම පිළිබඳ යොමුවනු ඇති බව විචාරකයන් පෙන්වා දෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,159
    1
    58,517
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එමෙන්ම ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා මාසිකව ඩොලර් මිලියන 45 බැගින් ප්‍රදානය කිරීමට ද ඊලෝන් මස්ක් බලාපොරොත්තු වන්නේ යැයි අමෙරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තාකර ඇති බව සඳහන් ය.
    නාකි බයිඩගෙ බොරු
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,626
    6,182