ට්‍රම්ප් අයෙත් පරාදයි

truthhunter

Active member
  • Aug 19, 2008
    605
    115
    43
    To
    1730864464227.png
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Un loketa bana kiwwata. ganu kenekta president wenna ba USA wala, wisheshayenma color ekath waradi color eka wunama :lol:
     
    • Haha
    Reactions: Hankook

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Un loketa bana kiwwata. ganu kenekta president wenna ba USA wala, wisheshayenma color ekath waradi color eka wunama :lol:
    මේකි ටිකක් සජියගෙ ලොකු අක්ක වගේ නේද? නාන්න ගත්තම සබන් නැතුවම නානවා, කලර් එකේ මඟුලක් කොහෙද බං එහෙනම් ඔබාම සුද්දෙක්ද :rofl:
     
    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    Un loketa bana kiwwata. ganu kenekta president wenna ba USA wala, wisheshayenma color ekath waradi color eka wunama :lol:
    අවුල තියෙන්නේ උන් දැම්මේ අඩුවෙන්ම ජනප්‍රිය අපේක්ෂකයාව. පරණ polls බලපන් හැරිස් ට ගොඩක් අඩුවෙන් චන්ද වැටුනේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේකි ටිකක් සජියගෙ ලොකු අක්ක වගේ නේද? නාන්න ගත්තම සබන් නැතුවම නානවා, කලර් එකේ මඟුලක් කොහෙද බං එහෙනම් ඔබාම සුද්දෙක්ද :rofl:
    Obama male, half black. munge female president kenek thiya vice president kenek hitiyeth first time 2020 di.

    අවුල තියෙන්නේ උන් දැම්මේ අඩුවෙන්ම ජනප්‍රිය අපේක්ෂකයාව. පරණ polls බලපන් හැරිස් ට ගොඩක් අඩුවෙන් චන්ද වැටුනේ.

    Wena ewun kawda bn ithin inne ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කව්රු ආවත් අපිට හොඳයි ට්‍රම්ප් කියන්නේ යුදෙව්වෙක් යුදෙව් = රාවන පරපුරේ කමලා ඉන්දීය = විජේගේ පරපුර
    අනුර ට්‍රම්ප් / අනුර කමලා සුසංයෝගයෙන් ලංකාවත් ඇමරිකාවක් කරන්න පුළුවන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    කව්රු ආවත් අපිට හොඳයි ට්‍රම්ප් කියන්නේ යුදෙව්වෙක් යුදෙව් = රාවන පරපුරේ කමලා ඉන්දීය = විජේගේ පරපුර
    අනුර ට්‍රම්ප් / අනුර කමලා සුසංයෝගයෙන් ලංකාවත් ඇමරිකාවක් කරන්න පුළුවන්

    Chief Seattle වෙන්නෙ වන්නිල ඇත්තො ද ??
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ඩෙමොක්‍රටික් උන් කල්ලොයි - තම්බියොයි - අහිකුන්ටකයොයි රට ඇතුලට අරන් උන්ට වොටින් පවර්ස් දෙන්නෙ චන්ද වලට තමයි!
    මෙකම තමයි යුරොප් වල කරන්නෙත්! උන්ට රටක් වැඩක් නැ! උන්ට ඔන චන්දෙ දිනන්න!

    meka kamalage soodu pittaniyak! meke CEO kelinma kamalata support
    ------ Post added on Nov 6, 2024 at 10:45 AM
     
    • Like
    Reactions: War Fighter