ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්​

    අමෙරිකාවට සිදුකරන සියලු ආනයන සඳහා සියයට 10ක අවම බද්ධක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමිප් ප්‍රකාශයට පත් කර තිබේ.
    ඇතැම් රට වලට ඉහළ තීරු බදු සීමාවක් පනවා ඇත.
    ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක බද්ධක් පනවා තිබේ.
    දකුණු ආසියාවේ ඉහළ බදු අනුපාතයක් පනවා ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.
    අප්‍රේල් 5 වනදා සිට මෙම බදු ක්‍රියාත්මක වෙයි.

    https://sinhala.adaderana.lk/news/208412
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340

    ලන්කාවට අඩු කරන්නම වෙනව ඉතින්. LoL
     
    • Like
    Reactions: Mr Bones

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දැන් බැන්කු ගිනුමක් තියෙන හිගන්න පවා දුවලට ගිහින් ටින් රෙජිස්ටර් නො කලොත් බැන්කු හැම එකාගෙන්ම 10% කපන්නව නේද කොහොමද මිනිස්සුන්ට ෆයිල් ඕපන් කොරගන්න සාදුකින් පෙලෙන උන්ගෙ දුප්පතාගෙ ආන්ඩුවෙ කෙලිල්ල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    දැන් බැන්කු ගිනුමක් තියෙන හිගන්න පවා දුවලට ගිහින් ටින් රෙජිස්ටර් නො කලොත් බැන්කු හැම එකාගෙන්ම 10% කපන්නව නේද කොහොමද මිනිස්සුන්ට ෆයිල් ඕපන් කොරගන්න සාදුකින් පෙලෙන උන්ගෙ දුප්පතාගෙ ආන්ඩුවෙ කෙලිල්ල
    Anyways Good work, Kudos
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඉතින් එහෙන් මෙහෙට එන ඒවටත් ඔය වගේම බදු නියම වෙනවනෙ ලංකාව ඇතුලෙදි. නිකමට b&h එකෙන් හරි amazon එකෙන් හරි electric බඩු මොනවහරි දාලා බලන්න ඕන ආතල් එක. දැන් කාපු එකත් එකයි නොකාපු එකත් එකයි කියලා export කරන සේරටම එහෙමම කෙලලා ඇරලා එහෙනුත්.

    USA වලින්රටට එන සොච්චම් ඩොලර් ටිකත් අඩු වෙන වැඩක් ඔය.
     
    • Like
    Reactions: War Fighter

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    American untamai Kela wenne oken...tourism promote karanna thiyenne... tourism industry eka thamai lankawe future eka...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Mehe un US walin monawada gennanne, aparade owa poddak predict karala tax adu karala thibbanm iwaraine. Trump apu gamn oka kiwwane.

    CBSL ponnayonta mokata padi gewanawada manda
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ලංකාවේන් ඇමරිකාවට යවන භාන්ඩ මිල ඉහල යාම හමුවේ ඇමරිකානු ආර්තිකය හැකිලී ඇත. එමගින් ඇමර්කානු ආර්තිකය මුලුමනින්ම කඩාවැටීමේ අවදානමක් ලක්ව ඇත. විරෝදතා රැලිය අද රාත්‍රී 7 ට ධවල මන්දිරය ඉදිරිපිටදී පැවැත්වේ. හුලු අත්තක් රැගෙන එන්ඩ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    American untamai Kela wenne oken...tourism promote karanna thiyenne... tourism industry eka thamai lankawe future eka...
    ඒත් USA වලින් ලංකාවට එනවා සෑහෙන්න අඩුයි. උන් කැමති නෑ දවසක් විතර fly කරන්න.

    USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි. මෙහෙන් යවන අත්‍යාවශ්‍ය දෙයක් කියලා නෑ නෙ උන්ට. වෙන අඩු tax එකක් තියෙන රටකින් ගෙන්න ගනියි. ලංකාවෙ එවුන්ට වෙන්නෙ එහෙම රටක් හරහා බඩු මුට්ටු ටික යවාගන්න tax එක අඩු කරගන්න :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674

    ඉන්දියාවට අපේ රටත් ඵකතු වෙන්න ඕන අන්න ඒක නිසා..ඉන්දියන් රුපියල ලංකාවේ මුදල් ඒකකය කරගන්න ඕන..වෙන විකල්පයක් නෑ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,824
    29,054
    113
    මෝඩ සමජවාධි කොමුයුනිස්ට් පිස්සෝ ලංකාවේ බලයට ගෙනල්ල ලංකාවේ ගොන්නු වෙන මොනවද බලාපොරොත්තු උනේ ? :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,674
    113
    මෝඩ සමජවාධි කොමුයුනිස්ට් පිස්සෝ ලංකාවේ බලයට ගෙනල්ල ලංකාවේ ගොන්නු වෙන මොනවද බලාපොරොත්තු උනේ ? :lol:

    කාම්බෝ‍ජියාවත් කොමියුන්ස්ට් ද?🤣🤣
     
    Similar threads