ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්
අමෙරිකාවට සිදුකරන සියලු ආනයන සඳහා සියයට 10ක අවම බද්ධක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමිප් ප්‍රකාශයට පත් කර තිබේ.
ඇතැම් රට වලට ඉහළ තීරු බදු සීමාවක් පනවා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක බද්ධක් පනවා තිබේ.
දකුණු ආසියාවේ ඉහළ බදු අනුපාතයක් පනවා ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.
අප්‍රේල් 5 වනදා සිට මෙම බදු ක්‍රියාත්මක වෙයි.
https://sinhala.adaderana.lk/news/208412
