ට්‍රම්ප් ආනයන බදු ගසයි... දකුණු ආසියාවේ ඉහලම බදු අනුපාතය ශ්‍රී ලංකාවට...

topkollek

Well-known member
  • May 22, 2014
    44,178
    1
    58,548
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol:

    දුරකථන සංවාදයක්....
    👇
    👇

    🟣
    සර් ඇමරිකාවෙන් ටැක්ස් එකක් දාලානේ දැන් අපි මොකද කරන්නේ ??
    🟢
    ඇමරිකාව එක්ක වෙළඳ ගිවිසුමක් ඇතිකර ගන්න බලන්න. දැනට Export කරන අයට බදු සහනයක් දෙන්න වැඩපිළිවෙලක් හදන්න.
    🟣
    Thank you sir

    බජට් එක පාස් කරා විතරයි - දෙයි බදු සහන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ

    ට්‍රම්ප්ගෙන් ශ්‍රී ලංකාවට සියයට 44ක ආනයන බද්දක්​

    අමෙරිකාවට සිදුකරන සියලු ආනයන සඳහා සියයට 10ක අවම බද්ධක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රමිප් ප්‍රකාශයට පත් කර තිබේ.
    ඇතැම් රට වලට ඉහළ තීරු බදු සීමාවක් පනවා ඇත.
    ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක බද්ධක් පනවා තිබේ.
    දකුණු ආසියාවේ ඉහළ බදු අනුපාතයක් පනවා ඇති රට වන්නේ ශ්‍රී ලංකාවයි.
    අප්‍රේල් 5 වනදා සිට මෙම බදු ක්‍රියාත්මක වෙයි.

    https://sinhala.adaderana.lk/news/208412
    NPP එකට ජය වේවා 🙏🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    USA එවුන්ට කෙලවෙන්නෑ බං උන් රට ඇතුලෙ අලුතෙන් factories හදලා තමන්ට ඕන දේවල් හදාගන්න පටන් ගනියි පුළුවන් දේවල් ටික හරි. මෙහෙන් යවන අත්‍යාවශ්‍ය දෙයක් කියලා නෑ නෙ උන්ට. වෙන අඩු tax එකක් තියෙන රටකින් ගෙන්න ගනියි. ලංකාවෙ එවුන්ට වෙන්නෙ එහෙම රටක් හරහා බඩු මුට්ටු ටික යවාගන්න tax එක අඩු කරගන්න :lol:
    No Point iPhone එකක් ඩොලර් 3500 ක් විතර වෙයි එහෙම උනොත් මෑත කාලයේ ඇමරිකන් Brand ගොඩ ගියේ China නිසා මේකෙන් වෙන එකම දෙය ඇමරිකාව ඇතුලේ උද්ධමනය ඉහළට යන එක ඇමරිකන් කොම්පැණි වල ලාභය පහළ යන එක
    පොඩ්ඩක් හිතන්න 🤏 iPhone එකක් ඩොලර් 2000 ක් වගේ උනොත් කවුද ගන්න යන්නේ කියලා
    මේක ආපහු ඇමරිකාවට කැරකෙනවා
     
    • Like
    Reactions: Mr Bones

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඉතින් එහෙන් මෙහෙට එන ඒවටත් ඔය වගේම බදු නියම වෙනවනෙ ලංකාව ඇතුලෙදි. නිකමට b&h එකෙන් හරි amazon එකෙන් හරි electric බඩු මොනවහරි දාලා බලන්න ඕන ආතල් එක. දැන් කාපු එකත් එකයි නොකාපු එකත් එකයි කියලා export කරන සේරටම එහෙමම කෙලලා ඇරලා එහෙනුත්.

    USA වලින්රටට එන සොච්චම් ඩොලර් ටිකත් අඩු වෙන වැඩක් ඔය.
    Ithin lankawe business karana youtube face book wage ewagen lankawa tax gahanawada.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    මේ ටැරිෆ් බිස්නස් එක ගොඩක් අවදානම්. ඒක දෙපැත්තටම ප්ලේ වෙන්න පුලුහන්. එක්කෝ ඇමරිකාවෙ හොඳට නැත්තම් නරකට. දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. නරකට පෙරලුනොත් එහෙ උද්දමනය වැඩිවෙනවා. ඒත් ඒකෙන් ඔය ආනයනය කරන බඩු
    වලින් සමහරක්ඇ මරිකාවෙම හදන්න පුලුහන් කමක් ඇතිවෙයි. මොකද ඇමරිකාවෙ වර්ක්ෆොර්ස් එක මිල අධිකයි.
    But they can print money as long as they have world reserve currency advantage.

    No Point iPhone එකක් ඩොලර් 3500 ක් විතර වෙයි එහෙම උනොත් මෑත කාලයේ ඇමරිකන් Brand ගොඩ ගියේ China නිසා මේකෙන් වෙන එකම දෙය ඇමරිකාව ඇතුලේ උද්ධමනය ඉහළට යන එක ඇමරිකන් කොම්පැණි වල ලාභය පහළ යන එක
    පොඩ්ඩක් හිතන්න 🤏 iPhone එකක් ඩොලර් 2000 ක් වගේ උනොත් කවුද ගන්න යන්නේ කියලා
    මේක ආපහු ඇමරිකාවට කැරකෙනවා
    You are missing a point.Vietnam and israel removed tax on american products and still america has the brains for innovation compared to the rest of the devloped world.
    ------ Post added on Apr 3, 2025 at 8:42 AM
     
    • Like
    • Haha
    Reactions: 2osama and jamiezue

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    ටුවරිසිම් වලින් usa උන්ට දෙන්න තියෙන්නේ ශොට් එක 2
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    අපි ඇපල් වර්ජනය කරමු, හා ද...? තව මයික්‍රොසොෆ්ට් ගූගල් ෆේස්බුක් ඔය තියෙන්නෙ අල්ලගන්න බඩු.
    යුරෝපා සංගමයත් කියල තියෙන්නෙ ඇමරිකාවට දැනෙන්න රිටර්න් එක දෙනව කියල.
     
    • Like
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    But they can print money as long as they have world reserve currency advantage.

    You are missing a point.Vietnam and israel removed tax on american products and still america has the brains for innovation compared to the rest of the devloped world.
    ------ Post added on Apr 3, 2025 at 8:42 AM
    Tech Companies දවසෙන් දෙකෙන් Vietnam වලට යන්නේ නැහැ China වලින් Factory ටික ගලවා ගෙන China ඇතුලේ තමා උන්ගේ Production Line එක තියෙන්නේ . Sony China Camera එක හදනවා තව තැනක Phone Housing එක හදනවා තව China ෆැක්ටරි ඒකක රිබන් ටික හදනවා තවත් China Factory ඒකක Mother Board එක හදාලා Apple Factory එකට බඩු ටික ගෙනත් Assemble කරනවා Apple ලා උන්ගේ Factory එක China වලින් අයින් කරගන්න පුළුවන් නම් මීට ගොඩක් කලින් අයින් කරගෙන ගිහිල්ලා
    Trump ගොනාගේ කඩේ තියෙන බඩුත් ඔක්කොම Made in China 😂 උගේ සෙල්ලම් බඩු ටිකම USA හදලා විකුණලා පෙන්වන්න කියපන්කෝ මුලින්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා😂

    ගොඩක් Technology එක Develope කරන්නේ China එවුන් තමා )
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩෝබිලට ඉහලින් හෝදන්න ඕඩර් එක ඇවිල්ල වගේ :lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    ඒසියන් රටවල් ටිකට 50% කිට්ටු වෙන්නම කෙලලා පව් වැඩේ කාම්බොඩියා වලට 49 ගහල්. විලි ලජ්ජයි ඉස්‍රායල් වලටත් මූ 17 ක් කෙලලා. ට්‍රම්ප් ඔක කියපු ගමන් ඉස්‍රායල් වලට ඇමරිකන් වලින් ගේන ඒවට 0 කලා
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Tech Companies දවසෙන් දෙකෙන් Vietnam වලට යන්නේ නැහැ China වලින් Factory ටික ගලවා ගෙන China ඇතුලේ තමා උන්ගේ Production Line එක තියෙන්නේ . Sony China Camera එක හදනවා තව තැනක Phone Housing එක හදනවා තව China ෆැක්ටරි ඒකක රිබන් ටික හදනවා තවත් China Factory ඒකක Mother Board එක හදාලා Apple Factory එකට බඩු ටික ගෙනත් Assemble කරනවා Apple ලා උන්ගේ Factory එක China වලින් අයින් කරගන්න පුළුවන් නම් මීට ගොඩක් කලින් අයින් කරගෙන ගිහිල්ලා
    Trump ගොනාගේ කඩේ තියෙන බඩුත් ඔක්කොම Made in China 😂 උගේ සෙල්ලම් බඩු ටිකම USA හදලා විකුණලා පෙන්වන්න කියපන්කෝ මුලින්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා😂

    ගොඩක් Technology එක Develope කරන්නේ China එවුන් තමා )

    China doesn't develop they are the manufacturing and assembly sector.Still the decisions are taken inside US.I know that it's not instant but now the big techs know where the next 4 years are heading towards.US has enough Big Data to predict how the markets will behave with this and i don't think israel did that without a reason.Even if trump looks like a fool netanyahu is not. Do you want america to fail? Do you think americans will let it fail.i highly doubt it.
     
    Similar threads