Tech Companies දවසෙන් දෙකෙන් Vietnam වලට යන්නේ නැහැ China වලින් Factory ටික ගලවා ගෙන China ඇතුලේ තමා උන්ගේ Production Line එක තියෙන්නේ . Sony China Camera එක හදනවා තව තැනක Phone Housing එක හදනවා තව China ෆැක්ටරි ඒකක රිබන් ටික හදනවා තවත් China Factory ඒකක Mother Board එක හදාලා Apple Factory එකට බඩු ටික ගෙනත් Assemble කරනවා Apple ලා උන්ගේ Factory එක China වලින් අයින් කරගන්න පුළුවන් නම් මීට ගොඩක් කලින් අයින් කරගෙන ගිහිල්ලා
Trump ගොනාගේ කඩේ තියෙන බඩුත් ඔක්කොම Made in China

උගේ සෙල්ලම් බඩු ටිකම USA හදලා විකුණලා පෙන්වන්න කියපන්කෝ මුලින්ම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා
ගොඩක් Technology එක Develope කරන්නේ China එවුන් තමා )