ට්‍රම්ප් ඊස්‍රයෙල් වලට උදව් කරන හේතුව හෙලිවේ ??

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    https://www.hindustantimes.com/worl...-he-had-said-about-obama-101750655217267.html
    e16d0c5e8d0fab19498aea91b19cedad
     
    • Haha
    Reactions: CohenLenstra

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    🤭🤭🤭

    Getty Images File photo of Marco Rubio

    The US Secretary of State has called on China to ensure the Strait of Hormuz remains open

    ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට වොෂින්ටනය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසානොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉරිදා චීනයෙන් ඉල්ලා සිටියේය.ගෝලීය තෙල් හා ගෑස් වලින් 20% ක් පමණ ගලායන හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ පියවරක් ඉරාන පාර්ලිමේන්තුව අනුමත කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී වාර්තා කිරීමෙන් පසුව, ෆොක්ස් නිවුස් හි “සන්ඩේ මෝනිං ෆියුචර්ස් විත් මාරියා බාර්ටිරෝමෝ” වැඩසටහනේදී රුබියෝගේ මෙම අදහස් පළවිය.

    “බීජිංහි චීන රජයට ඒ ගැන කතාකරන ලෙස මම දිරිමත් කරමි, මන්ද ඔවුන් තම තෙල් සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය මත දැඩි ලෙස රඳාපවතින බැවිනි,” ජාතික ආරක්ෂක උපදේශක ලෙසද සේවය කරන රුබියෝ පැවැසීය.

    “ඔවුන් එසේ කළහොත් එය තවත් භයානක වැරැද්දක් වනු ඇත. ඔවුන් එසේ කළහොත් එය ඔවුන්ට ආර්ථික සියදිවි නසාගැනීමකි. ඒ සමඟ කටයුතු කිරීමට විකල්ප අප සතුව ඇත, නමුත් අනෙකුත් රටවල් ද ඒ දෙස බැලිය යුතුය. එය අපගේ ආර්ථිකයට වඩා බොහෝ සෙයින් හානිකරයි.”

    සමුද්‍ර සන්ධිය වසාදැමීමේ පියවරක් එක්සත් ජනපදයෙන් සහ අනෙකුත් අයගෙන් ප්‍රතිචාරයක් ලැබිය යුතු දැවැන්ත උත්සන්න වීමක් වනු ඇතැයි රුබියෝ පැවැසීය.

    වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් වහාම අදහස් දැක්වීමක් ලබාදුන්නේ නැත.බංකර්-බස්ටර් බෝම්බ 14 ක්, ටොමාහෝක් මිසයිල දුසිම් දෙකකට වඩා සහ හමුදා ගුවන් යානා 125 කට වඩා භාවිත කරමින් ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික ස්ථාන “මකා දැමූ” බව එක්සත් ජනපද නිලධාරීන් පැවැසීය.

    මෙම ප්‍රහාර මැද පෙරදිග ගැටුමේ උත්සන්න වීමක් සනිටුහන් කරයි.මේරා නය තමන්ව ආරක්ෂා කර ගැනීමට සපථ කර ඇත. කෙසේවෙතත් ඉරිදා ඇමෙරිකාව ඉරානයේ පළිගැනීමට එරෙහිව අනතුරු ඇඟවූ අතර, එවැනි ක්‍රියාවක් “ඔවුන් කවදා හෝ කර ඇති නරකම වැරැද්ද” වනු ඇතැයි පැවැසීය.එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඔහු තවදුරටත් පැවැසීය.

    උන් ගහන්නයි අනිත් උන් ශේප් කරන්නයි..මේ වගේ උන් අපි ඉස්කෝලේ යන කාලෙත් හිටියා.. නේද @monson :lol:
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,969
    18,103

    කොහොම ගැම්මකින් හිටපු රටක්ද මේ චීන්නු ඉස්සරහ දෙකට නැවෙන්නේ