ට්‍රම්ෆ් ආපු එක පට්ට බන්. . අපිට මොනව ලැබුනත් නැතත් ඌ උගේ ජාතිය වෙනුවෙන් සැහෙන්න වැඩක් කරයි. .
පුටිනුත් එහෙමයි. .
අපේ රටේ පොන්නයෝ තමයි රජකම ලැබුනත් තමන්ගේ ජාතියට නොසලකන්නේ. .
පුටීන්, ට්‍රම්ෆ්, හිට්ලර් වගේ නායකයෙක් අපේ රටටත් ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා. .