ට්‍රම්ප් දෙවන ධූර කාලය

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Yeah that could be Trump's only concern.
    I still think even if dems play all their cards right they only have a little chance. Unlike previous presidents for many conservatives and republicans Trump is a larger than life figure. They will turn up at polling station no matter what. Republicans are united more than ever specially due to this BLM thing.

    But Biden voters are different they just want Trump to lose. They are basically Trump haters who has no interest in Biden. Right now they will vote for anyone over Trump.

    yeah, Biden couldn't even win a fucking primary until obama got everyone else to drop out and robbed the nomination from Bernie, its all about hating trump now
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ane ban, this is due to corona,no sane person is blaming trump for that, before corona it was the strongest, now its recovering, if the economy is the deciding factor trump will win any day over biden,
    උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලා
    උබ දැන් කියන්න යන්නේ ඇමරිකාවේ COViD-19 Trumph හරියට Manage කරගත්තා කියලද නැහැ නේ. මිනිහා එකෙනුත් Fail උනා . ඇමරිකාව කොරෝනා වලින් මෙච්චර මැරෙන්න හේතු උණේ Trumph ගේ තිබ්බ තකතීරු කම මිසක් වෙන දෙයක් නැහැ. අද ට ත් කොරෝනා පාලනය කරගන්න බැරුව USA පිස්සු කෙලිනවා. මිනිහා පිස්සෙක් කියලා දාන්න මිනිස්සු දන්වා බං 🤣
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලා
    උබ දැන් කියන්න යන්නේ ඇමරිකාවේ COViD-19 Trumph හරියට Manage කරගත්තා කියලද නැහැ නේ. මිනිහා එකෙනුත් Fail උනා . ඇමරිකාව කොරෝනා වලින් මෙච්චර මැරෙන්න හේතු උණේ Trumph ගේ තිබ්බ තකතීරු කම මිසක් වෙන දෙයක් නැහැ. අද ට ත් කොරෝනා පාලනය කරගන්න බැරුව USA පිස්සු කෙලිනවා. මිනිහා පිස්සෙක් කියලා දාන්න මිනිස්සු දන්වා බං 🤣

    u drank too much of CNN piss bro, cant help u
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Lame stream media වලින් පෙන්නන ඒවා බලලා අරූ හිතන් ඉන්නේ ට්‍රම්ප් පරාද වෙනවා කියලා 😹😹😹

    paw ban mamat ekale cnn mai dagena inna background eket, obamage kale, oke anchors la ehema loketa maara service ekak karana great people kyla man hitan hitiye :lol:
     
    • Haha
    Reactions: tupac97

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    u drank too much of CNN piss bro, cant help u
    Well machan, that fact is true..
    And just the other day speaker pelosi gave trump literally a gift, going to a hair salon and when caught, had the gall to tell it was a set up. That incident exposed the level of hypocrisy of dems. And If you look closely, you'd notice that all the riots and looting are only happening in dem controlling cities. Not a single one of Republican cities have any major BLM related riots. And it's inevitable to present itself the fact that, if the dems can't even control a city, how the hell they gonna control a country?
    Anyway, i'm just waiting until the national debates are starting. Can't wait to see how trump's gonna wipe the floor with biden. If the dems are sane, they would not allow that to happen.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo

    Oh man I feel sorry for sleepy Biden.how the hell is he going to keep up with trump? He will be slaughtered on the spot.
     
    • Like
    Reactions: Night Rider

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යකෝ මේකේ ඉන්න උන් භාගයක් ඇමරිකාවේ ඉන්න උන් වගේනේ. ඇමරිකාව ගැන මාර කැක්කුමක් නේ
     
    • Like
    • Haha
    Reactions: 2osama and shenat

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ජෝ බයිඩන් කියලා කෙනෙක් ඉන්නවා කියලා වත් උබ දන්නේ නැතුව ඇති ඇමරිකාවේ 🤩
    බලමුකෝ තව මාස තුනයි නේ
    trump දිනනවා කියලා හිතන්න අමාරුයි බං

    මෙහෙම එකක් තියනව මචන්. උන්ගෙ රටේ මොකා ආවත් අනිත් උන්ට කෙලින්ඩ තමා බලන්නෙ. හැබැයි රිපබ්ලිකන් එකෙක් ජනාදිපති වෙන එක අපි වගේ රටවල් වලට හොදයි. බුශ් අනිත් රටවල් වලට ඇගිලි ගැහුව එක ඇත්ත. ඒත් ට්‍රම්ප් කාරය ඊට වඩා වෙනස්. (මට හිතෙන විදිහට ). මිනිහ ඊයෙ ඕඩර් කරල තිබ්බ ඉරාකෙ ඇෆ්ගනිස්තානෙ ඉන්න ඇමරිකන් සෙබලු තවත් ගානකින් අඩු කරන්න. හැබැයි බැරිවෙලාවත් අර හිලරි ගෑනි ගිය පාර දින්න නම් ඕන එකටයි එපා එකටයි හැම මගුලටම ඔය ගෑනි අත ගහනව. අපි වගේ රටවල් වලට ලොකු අවුලක් වෙන්ඩ තිබ්බ. මම මේ කිවුවෙ මට හිතෙන විදිහ.:rolleyes:
     
    • Like
    Reactions: EnIgma001

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,295
    1
    13,194
    113
    Gotham City
    උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලා
    උබ දැන් කියන්න යන්නේ ඇමරිකාවේ COViD-19 Trumph හරියට Manage කරගත්තා කියලද නැහැ නේ. මිනිහා එකෙනුත් Fail උනා . ඇමරිකාව කොරෝනා වලින් මෙච්චර මැරෙන්න හේතු උණේ Trumph ගේ තිබ්බ තකතීරු කම මිසක් වෙන දෙයක් නැහැ. අද ට ත් කොරෝනා පාලනය කරගන්න බැරුව USA පිස්සු කෙලිනවා. මිනිහා පිස්සෙක් කියලා දාන්න මිනිස්සු දන්වා බං 🤣
    කොරොනා සහ කල්ලන්ගෙ තත්වෙ උඩ ට්‍රම්ප් දිනාවි කියලා හිතන්න අමාරුයි බන් .
    මට නම් ට්‍රම්ප් ගෙ ධූර කාලෙ වෙච්ච හොඳම දෙ ඊලාන් මස්ක් කරපු දෙවල් ටිකට ට්‍රම්ප් සපොර්ට් කරපු එක විතරයි .
    අනික් ගොඩක් තීරණ වලින් සුද්දොන්ගෙ ගැලරිය පිනෙව්වාට ලොකෙට වැඩක් උනෙත් නැහැ උන්ට වැඩක් උනෙත් නැහැ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    trump දිනනවා කියලා හිතන්න අමාරුයි බං
    එහෙ උන් උබල වගේ පුන්නක්කු කන හරක් නොවෙයි. උන් රට ගැන මිසක් පවුල් ගැන හිතන් නෑ . එකයි ඇමරිකාව දියුනු අපි වලපල්ලට ගිහින් ඉන්නේ.
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    එහෙ උන් උබල වගේ පුන්නක්කු කන හරක් නොවෙයි. උන් රට ගැන මිසක් පවුල් ගැන හිතන් නෑ . එකයි ඇමරිකාව දියුනු අපි වලපල්ලට ගිහින් ඉන්නේ.
    මෙහේ පුන්නක්කු කන්නේ 3% එවුන් පැරදීලත් තමන්ගේ වැරදි හදා ගන්න බැරි වෙන එවුන් තමා හරක් . හැම දාම චන්දෙන් පරාද වෙලා ඡන්දේ දුන්නේ නැති මිනිසුන්ට බයි නාවා ඕක තමා තමා ජවිපවුන්ගේ ජීවන චක්‍රය🤣🤣🤣🤣
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    කොරොනා සහ කල්ලන්ගෙ තත්වෙ උඩ ට්‍රම්ප් දිනාවි කියලා හිතන්න අමාරුයි බන් .
    මට නම් ට්‍රම්ප් ගෙ ධූර කාලෙ වෙච්ච හොඳම දෙ ඊලාන් මස්ක් කරපු දෙවල් ටිකට ට්‍රම්ප් සපොර්ට් කරපු එක විතරයි .
    අනික් ගොඩක් තීරණ වලින් සුද්දොන්ගෙ ගැලරිය පිනෙව්වාට ලොකෙට වැඩක් උනෙත් නැහැ උන්ට වැඩක් උනෙත් නැහැ .

    Trumps approval ratings are at the highest rate among African Americans as well as overall atm,
     
    • Haha
    Reactions: Rasthiyadu padanama