never thought I'd see "make america great again" crowd in elakiri 











Yeah that could be Trump's only concern.
I still think even if dems play all their cards right they only have a little chance. Unlike previous presidents for many conservatives and republicans Trump is a larger than life figure. They will turn up at polling station no matter what. Republicans are united more than ever specially due to this BLM thing.
But Biden voters are different they just want Trump to lose. They are basically Trump haters who has no interest in Biden. Right now they will vote for anyone over Trump.
උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලාane ban, this is due to corona,no sane person is blaming trump for that, before corona it was the strongest, now its recovering, if the economy is the deciding factor trump will win any day over biden,
උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලා
උබ දැන් කියන්න යන්නේ ඇමරිකාවේ COViD-19 Trumph හරියට Manage කරගත්තා කියලද නැහැ නේ. මිනිහා එකෙනුත් Fail උනා . ඇමරිකාව කොරෝනා වලින් මෙච්චර මැරෙන්න හේතු උණේ Trumph ගේ තිබ්බ තකතීරු කම මිසක් වෙන දෙයක් නැහැ. අද ට ත් කොරෝනා පාලනය කරගන්න බැරුව USA පිස්සු කෙලිනවා. මිනිහා පිස්සෙක් කියලා දාන්න මිනිස්සු දන්වා බං![]()
u drank too much of CNN piss bro, cant help u
Lame stream media වලින් පෙන්නන ඒවා බලලා අරූ හිතන් ඉන්නේ ට්රම්ප් පරාද වෙනවා කියලා![]()

Well machan, that fact is true..u drank too much of CNN piss bro, cant help u
Well machan, that fact is true..
And just the other day speaker pelosi gave trump literally a gift, going to a hair salon and when caught, had the gall to tell it was a set up. That incident exposed the level of hypocrisy of dems. And If you look closely, you'd notice that all the riots and looting are only happening in dem controlling cities. Not a single one of Republican cities have any major BLM related riots. And it's inevitable to present itself the fact that, if the dems can't even control a city, how the hell they gonna control a country?
Anyway, i'm just waiting until the national debates are starting. Can't wait to see how trump's gonna wipe the floor with biden. If the dems are sane, they would not allow that to happen.
Not just a slaughter machan, a total annihilation. And i can't fucking wait to witness it.Oh man I feel sorry for sleepy Biden.how the hell is he going to keep up with trump? He will be slaughtered on the spot.
Not just a slaughter machan, a total annihilation. And i can't fucking wait to witness it.
ජෝ බයිඩන් කියලා කෙනෙක් ඉන්නවා කියලා වත් උබ දන්නේ නැතුව ඇති ඇමරිකාවේ
බලමුකෝ තව මාස තුනයි නේ
trump දිනනවා කියලා හිතන්න අමාරුයි බං

කොරොනා සහ කල්ලන්ගෙ තත්වෙ උඩ ට්රම්ප් දිනාවි කියලා හිතන්න අමාරුයි බන් .උබ දැන් කිව්වූවා USA වල Economy Slump එකක් නැහැ කියලා
උබ දැන් කියන්න යන්නේ ඇමරිකාවේ COViD-19 Trumph හරියට Manage කරගත්තා කියලද නැහැ නේ. මිනිහා එකෙනුත් Fail උනා . ඇමරිකාව කොරෝනා වලින් මෙච්චර මැරෙන්න හේතු උණේ Trumph ගේ තිබ්බ තකතීරු කම මිසක් වෙන දෙයක් නැහැ. අද ට ත් කොරෝනා පාලනය කරගන්න බැරුව USA පිස්සු කෙලිනවා. මිනිහා පිස්සෙක් කියලා දාන්න මිනිස්සු දන්වා බං![]()
එහෙ උන් උබල වගේ පුන්නක්කු කන හරක් නොවෙයි. උන් රට ගැන මිසක් පවුල් ගැන හිතන් නෑ . එකයි ඇමරිකාව දියුනු අපි වලපල්ලට ගිහින් ඉන්නේ.trump දිනනවා කියලා හිතන්න අමාරුයි බං
මෙහේ පුන්නක්කු කන්නේ 3% එවුන් පැරදීලත් තමන්ගේ වැරදි හදා ගන්න බැරි වෙන එවුන් තමා හරක් . හැම දාම චන්දෙන් පරාද වෙලා ඡන්දේ දුන්නේ නැති මිනිසුන්ට බයි නාවා ඕක තමා තමා ජවිපවුන්ගේ ජීවන චක්රයඑහෙ උන් උබල වගේ පුන්නක්කු කන හරක් නොවෙයි. උන් රට ගැන මිසක් පවුල් ගැන හිතන් නෑ . එකයි ඇමරිකාව දියුනු අපි වලපල්ලට ගිහින් ඉන්නේ.
කොරොනා සහ කල්ලන්ගෙ තත්වෙ උඩ ට්රම්ප් දිනාවි කියලා හිතන්න අමාරුයි බන් .
මට නම් ට්රම්ප් ගෙ ධූර කාලෙ වෙච්ච හොඳම දෙ ඊලාන් මස්ක් කරපු දෙවල් ටිකට ට්රම්ප් සපොර්ට් කරපු එක විතරයි .
අනික් ගොඩක් තීරණ වලින් සුද්දොන්ගෙ ගැලරිය පිනෙව්වාට ලොකෙට වැඩක් උනෙත් නැහැ උන්ට වැඩක් උනෙත් නැහැ .
Trumps approval ratings are at the highest rate among African Americans as well as overall atm,
කවුද මේ ට්රම්ප්ගෙ ගූ හෝදන ඵකා ..ෂුවර් ඵකටම බයියෙක්..![]()