ට්‍රම්ප් දෙවන ධූර කාලය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ සක්කිලි හැසිරෙන හැටි බලපල්ලකෝ..ට්‍රම්ප් දෙවනි පාරට දිනන එක ෂුවර්.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    ජෝ බයිඩන් කියලා කෙනෙක් ඉන්නවා කියලා වත් උබ දන්නේ නැතුව ඇති ඇමරිකාවේ 🤩
    බලමුකෝ තව මාස තුනයි නේ
    Jo Bidenta apath na ban
     
    • Haha
    Reactions: Bitter Truth

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ජෝ බයිඩන් කියලා කෙනෙක් ඉන්නවා කියලා වත් උබ දන්නේ නැතුව ඇති ඇමරිකාවේ 🤩
    බලමුකෝ තව මාස තුනයි නේ
    Joe Biden is a fucking creep.
     
    • Like
    Reactions: kasdbg

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    images
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ජෝ බයිඩන් කියලා කෙනෙක් ඉන්නවා කියලා වත් උබ දන්නේ නැතුව ඇති ඇමරිකාවේ 🤩
    බලමුකෝ තව මාස තුනයි නේ
    CNN balala decision ganna epa ban FOX balapan. oba hithuwada black ungei, indian ungei, asian ungei chande valin dinanna puluwan kiyala
     
    • Dislike
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,568
    72,771
    113
    මාලඹේ
    Trump දිනන්නේ නැති හේතුව ඇමරිකන් කාරයො හිතන්නේ මුලින්ම ඇමරිකාවේ අර්ථිකය ගැන. මේ වෙනකොට ඇමරිකාවේ අර්ථිකය තියෙන්නේ අන්තිම අමාරු අඩියක එකක් කොරෝනා අනික කළු සුදු ගැටුම් නිසා . මේ විදියට ඇමරිකාවට තවත් ඉස්සරහට යන්න බැහැ .එක නිසා තමයි මම කියන්නේ Trumph අප්පචචී දිනන්නේ නැහැ කියලා 😬😬
     
    • Like
    Reactions: ehseres and netnet

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ටෘම්ප් ලොවෙත් දිනන්න විදියක් නෑ බන්
    සති තුනක් කලින් වෙනකල් නම් Trump ගේ ඇපෘවල් රේටින් බැහැල තිබ්බේ. But අන්තිමට බලද්දි රෙටින්ග්ස් 51% වලට නැගල තිබ්බා. මන් මේ ඉන්නේ ෆේස් ටු ෆේස් debates පටන් ගන්න කල්. ට්‍රම්ප් බයිඩන්ව තියන එකක් නෑ. හැබැයි ඒක දන්න නිසාම democratic උන් බයිඩන්ට ට්‍රම්ප් එක්ක ඩිබේට් කරන්න දෙන එකක් නෑ.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Trump දිනන්නේ නැති හේතුව ඇමරිකන් කාරයො හිතන්නේ මුලින්ම ඇමරිකාවේ අර්ථිකය ගැන. මේ වෙනකොට ඇමරිකාවේ අර්ථිකය තියෙන්නේ අන්තිම අමාරු අඩියක එකක් කොරෝනා අනික කළු සුදු ගැටුම් නිසා . මේ විදියට ඇමරිකාවට තවත් ඉස්සරහට යන්න බැහැ .එක නිසා තමයි මම කියන්නේ Trumph අප්පචචී දිනන්නේ නැහැ කියලා 😬😬
    :lol: :lol: :lol: un priority eka denna supremacy valata, economy ita passe
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උනගේ චන්ද වැඩිපුර ගත්තා එකා නෙමෙයි නේද දිනන්නේ...මාර්ක්ස් සිස්ටම් එකක් තියනවා නේද
     
    • Like
    Reactions: EnIgma001