ට්‍රම්ප් දෙවන ධූර කාලය

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Trump දිනන්නේ නැති හේතුව ඇමරිකන් කාරයො හිතන්නේ මුලින්ම ඇමරිකාවේ අර්ථිකය ගැන. මේ වෙනකොට ඇමරිකාවේ අර්ථිකය තියෙන්නේ අන්තිම අමාරු අඩියක එකක් කොරෝනා අනික කළු සුදු ගැටුම් නිසා . මේ විදියට ඇමරිකාවට තවත් ඉස්සරහට යන්න බැහැ .එක නිසා තමයි මම කියන්නේ Trumph අප්පචචී දිනන්නේ නැහැ කියලා 😬😬
    kawuda ban kiyanne americawe arthike anthime adiye kiyala? sudu kaly fight eka mehe minissunta ganakwath na
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Trump දිනන්නේ නැති හේතුව ඇමරිකන් කාරයො හිතන්නේ මුලින්ම ඇමරිකාවේ අර්ථිකය ගැන. මේ වෙනකොට ඇමරිකාවේ අර්ථිකය තියෙන්නේ අන්තිම අමාරු අඩියක එකක් කොරෝනා අනික කළු සුදු ගැටුම් නිසා . මේ විදියට ඇමරිකාවට තවත් ඉස්සරහට යන්න බැහැ .එක නිසා තමයි මම කියන්නේ Trumph අප්පචචී දිනන්නේ නැහැ කියලා 😬😬
    BLM protests පටන් ගෙන ටික කාලයක් වගේ යනකල් නම් කවුරුත් කිව්වේ ට්‍රම්ප් ආයි එන එකක් නෑ කියලා. But දැන් නම් තත්වය වෙනස් වෙලා, ට්‍රම්ප් ගේ පැත්තට tide එක හැරිලා වගේ පේනවා. ඒකට ලොකුම හේතුව තමයි ට්‍රම්ප් ගේ side එකෙන් run කරන ඇඩ් කැම්පේන් එක. අනිත් එක තමයි BLM උන් කරන looting.
    හරියටම ෂුවර් කරන්න බෑ තාම. බලමුකො තව කල් තියෙනව නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ

    කොහොමත් සෑහෙන තරඟයක් තියෙනවා මේ පාර බලමුකෝ තව මාස තුනයි නේ තියෙන්නේ. Trumph එන එක කොහොමත් ලංකාවට වාසියී 😀
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    supremacy කියලා දෙයක් නම් දැන් ඇමරිකාවේ නැහැ. ඉස්සර නම් එහෙම දෙයක් තිබුණා 🤣🤣
    oba hithuwada USA kiyanna New York and Los Angeles kiyala :lol: :lol: :lol: :lol: .IDAHO vala thiyana smahara village balanakota lankava hodai. google street view vath na. lankavata village valata street view hari thiyanava. un asian thiyala black vath dekala na
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    kawuda ban kiyanne americawe arthike anthime adiye kiyala? sudu kaly fight eka mehe minissunta ganakwath na
    screenshot-20200909-200543.png
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    biden thama dinanne. biden ge lead eka dan sahena kaleka idan loku wenasak na.trumpta dinanna nam koma hari karala china walin usa wala nawakatwath gassa ganna oni.trump try eka denawa.thama hari giye na😄😄😄😄
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    man mage us client kenekgen ahuwahama u nam kivve trump ena ekak ne kiyala,man ekka trump enava kiyala,u balanna athi muta tiyena pupu amaruva kiyala
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    Trump දිනන්නේ නැති හේතුව ඇමරිකන් කාරයො හිතන්නේ මුලින්ම ඇමරිකාවේ අර්ථිකය ගැන. මේ වෙනකොට ඇමරිකාවේ අර්ථිකය තියෙන්නේ අන්තිම අමාරු අඩියක එකක් කොරෝනා අනික කළු සුදු ගැටුම් නිසා . මේ විදියට ඇමරිකාවට තවත් ඉස්සරහට යන්න බැහැ .එක නිසා තමයි මම කියන්නේ Trumph අප්පචචී දිනන්නේ නැහැ කියලා 😬😬

    Economy eka antima adiye? Who said that, are we talking about same country here? U got it all wrong bro.

    Btw Fox is better compared to cnn, in fox there r atleast few moderates and never trumpers , in cnn it's all anti trump ,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,767
    113
    මාලඹේ
    Economy eka antima adiye? Who said that, are we talking about same country here? U got it all wrong bro.

    Btw Fox is better compared to cnn, in fox there r atleast few moderates and never trumpers , in cnn it's all anti trump ,
    seamus-gdp-quarterly-20200729-341d7e83fb759b11f2d37dc4aa5d8370192fb184.png

    This is the hardest time for USA Economy . Check latest updates 😀😀😀
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    I was going to ask whether you were a fox viewer
    but this answers the question :lol::lol::lol::lol::lol:
    seamus-gdp-quarterly-20200729-341d7e83fb759b11f2d37dc4aa5d8370192fb184.png

    This is the hardest time for USA Economy . Check latest updates 😀😀😀

    ane ban, this is due to corona,no sane person is blaming trump for that, before corona it was the strongest, now its recovering, if the economy is the deciding factor trump will win any day over biden,
     
    • Haha
    Reactions: YelaWolf

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Trump will win again.

    Biden must win states like Florida, Michigan, Wisconsin or at least Ohio with some other states in order to have a chance against Trump.

    I think most probably Trump will win all the states that he won last time. which is more than enough.
    I don't believe Biden has the capacity to switch any of the red states to blue.
     
    Last edited:

    Ya, even if he drops couple of small battleground states he can still win, last time he could have lost Florida and still win,

    Mun me national polls balala choon wela inne, in 2016 trump was down by double digits in polls days before election, but still won covensigly,

    Only red flag I see is the turn out, last time people thought Hillary was gonna win so they didn't turn up, but this time, just like in the midterms, they will drag every dem voter to polling station even the dead one's, I hope trump has a counter plan, otherwise he's a toast
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Only red flag I see is the turn out, last time people thought Hillary was gonna win so they didn't turn up, but this time, just like in the midterms, they will drag every dem voter to polling station even the dead one's, I hope trump has a counter plan, otherwise he's a toast

    Yeah that could be Trump's only concern.
    I still think even if dems play all their cards right they only have a little chance. Unlike previous presidents for many conservatives and republicans Trump is a larger than life figure. They will turn up at polling station no matter what. Republicans are united more than ever specially due to this BLM thing.

    But Biden voters are different they just want Trump to lose. They are basically Trump haters who has no interest in Biden. Right now they will vote for anyone over Trump.