ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Ukraine is just one issue. other problems to discuss are the nuclear weapon control, economic coperation etc.

    I think they have already afreed to a some sort of framework. We do not know the details. Whole world is watching.

    This is a good chance to end war. But it is a difficult path.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    රුසියාව අල්ල ගත්ත ටික දෙන් නැ
    අල්ලගත්ත රෙයා ඉර්ත් මිනරල් ටික දෙන් නෑ
    යුක්‍රෙන් පප්ට් ගවන්ට්මන්ට් එකක් හදන්න පුටින් වලිකන් නෑ
    2025-2030 ඇතුලේ බොල්ටික් හෝ නොර්ඩික් රටකට ප්‍රාහාර හෝ ඔච්චම් කිරීමට පැකිලෙන් නෑ
    බෙලරූස් ලුකශෙන්කට යන එන මං නෑ එයාගේ ආර්ථිකය සෙත්පොච්චි
    පුටින් දැලි පිහියෙන් කිරි කනවා ඇප්‍රෙන්ටිස් කෙනෙක් නැතුව
    වෙලද සම්භාදල රුසියාවට එනවා
    කොල්ඩ් වෝ එක එස්කැලේට් වෙනවා පමනයි
     
    • Haha
    Reactions: rolecoaster

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    රුසියාව අල්ල ගත්ත ටික දෙන් නැ
    අල්ලගත්ත රෙයා ඉර්ත් මිනරල් ටික දෙන් නෑ
    යුක්‍රෙන් පප්ට් ගවන්ට්මන්ට් එකක් හදන්න පුටින් වලිකන් නෑ
    2025-2030 ඇතුලේ බොල්ටික් හෝ නොර්ඩික් රටකට ප්‍රාහාර හෝ ඔච්චම් කිරීමට පැකිලෙන් නෑ
    බෙලරූස් ලුකශෙන්කට යන එන මං නෑ එයාගේ ආර්ථිකය සෙත්පොච්චි
    පුටින් දැලි පිහියෙන් කිරි කනවා ඇප්‍රෙන්ටිස් කෙනෙක් නැතුව
    වෙලද සම්භාදල රුසියාවට එනවා
    කොල්ඩ් වෝ එක එස්කැලේට් වෙනවා පමනයි
    Thama Belarusda, Latviyada,... German walata penagaththada ?
     
    • Haha
    Reactions: 2osama

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    රුසියාව අල්ල ගත්ත ටික දෙන් නැ
    අල්ලගත්ත රෙයා ඉර්ත් මිනරල් ටික දෙන් නෑ
    යුක්‍රෙන් පප්ට් ගවන්ට්මන්ට් එකක් හදන්න පුටින් වලිකන් නෑ
    2025-2030 ඇතුලේ බොල්ටික් හෝ නොර්ඩික් රටකට ප්‍රාහාර හෝ ඔච්චම් කිරීමට පැකිලෙන් නෑ
    බෙලරූස් ලුකශෙන්කට යන එන මං නෑ එයාගේ ආර්ථිකය සෙත්පොච්චි
    පුටින් දැලි පිහියෙන් කිරි කනවා ඇප්‍රෙන්ටිස් කෙනෙක් නැතුව
    වෙලද සම්භාදල රුසියාවට එනවා
    කොල්ඩ් වෝ එක එස්කැලේට් වෙනවා පමනයි
    Screenshot-2025-08-16-070914.png
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,507
    2,980
    113
    පුටින්ට ICJ warrant එකක් තියෙනවා නේද? USA ICJ warrant එක බල්ලට දාලා. 🤣

    පුටින් South Africa යන්න ඉද්දි conference එහෙකට, western media, South Africa මරං කන්න හැදුවා පුටින් ආවොත් warrant එක ක්‍රියාත්මක කරලා arrest කරනවාද කියලා. දැන් US වලට කිසි සද්දයක් නෑ. 🤣
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පුටින්ට ICJ warrant එකක් තියෙනවා නේද? USA ICJ warrant එක බල්ලට දාලා. 🤣

    පුටින් South Africa යන්න ඉද්දි conference එහෙකට, western media, South Africa මරං කන්න හැදුවා පුටින් ආවොත් warrant එක ක්‍රියාත්මක කරලා arrest කරනවාද කියලා. දැන් US වලට කිසි සද්දයක් නෑ. 🤣
    USA still not ratified the Rome Statute.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    unta tawa sanction demma kiyala wedak ne. peduren ai bimata wetuna kiyala mukut wenne nehane
    දාන්න ඕන ඔක්කම දාලා තියෙන්නේ. ඕවා දාලා තියෙද්දිත් රශියන් මාෆියා එකට පින්සිද්ද වෙන්න මෙහෙම දේවලුත් වෙනවා.

    518317110-773237352046880-9107112052235325638-n.jpg
     
    • Like
    Reactions: Rick Sanchezz