යුක්රේනයේ මහා පාවාදීමට සියල්ල සූදානම්
Thama Belarusda, Latviyada,... German walata penagaththada ?රුසියාව අල්ල ගත්ත ටික දෙන් නැ
අල්ලගත්ත රෙයා ඉර්ත් මිනරල් ටික දෙන් නෑ
යුක්රෙන් පප්ට් ගවන්ට්මන්ට් එකක් හදන්න පුටින් වලිකන් නෑ
2025-2030 ඇතුලේ බොල්ටික් හෝ නොර්ඩික් රටකට ප්රාහාර හෝ ඔච්චම් කිරීමට පැකිලෙන් නෑ
බෙලරූස් ලුකශෙන්කට යන එන මං නෑ එයාගේ ආර්ථිකය සෙත්පොච්චි
පුටින් දැලි පිහියෙන් කිරි කනවා ඇප්රෙන්ටිස් කෙනෙක් නැතුව
වෙලද සම්භාදල රුසියාවට එනවා
කොල්ඩ් වෝ එක එස්කැලේට් වෙනවා පමනයි
රුසියාව අල්ල ගත්ත ටික දෙන් නැ
අල්ලගත්ත රෙයා ඉර්ත් මිනරල් ටික දෙන් නෑ
යුක්රෙන් පප්ට් ගවන්ට්මන්ට් එකක් හදන්න පුටින් වලිකන් නෑ
2025-2030 ඇතුලේ බොල්ටික් හෝ නොර්ඩික් රටකට ප්රාහාර හෝ ඔච්චම් කිරීමට පැකිලෙන් නෑ
බෙලරූස් ලුකශෙන්කට යන එන මං නෑ එයාගේ ආර්ථිකය සෙත්පොච්චි
පුටින් දැලි පිහියෙන් කිරි කනවා ඇප්රෙන්ටිස් කෙනෙක් නැතුව
වෙලද සම්භාදල රුසියාවට එනවා
කොල්ඩ් වෝ එක එස්කැලේට් වෙනවා පමනයි
USA still not ratified the Rome Statute.පුටින්ට ICJ warrant එකක් තියෙනවා නේද? USA ICJ warrant එක බල්ලට දාලා.
පුටින් South Africa යන්න ඉද්දි conference එහෙකට, western media, South Africa මරං කන්න හැදුවා පුටින් ආවොත් warrant එක ක්රියාත්මක කරලා arrest කරනවාද කියලා. දැන් US වලට කිසි සද්දයක් නෑ.![]()
ICJ warrant!!පුටින්ට ICJ warrant එකක් තියෙනවා නේද? USA ICJ warrant එක බල්ලට දාලා.![]()
අඩෝ රට ගියාට පස්සේ අද තමයි උඹ දැක්කේ මචන් , ඉතින් කොහොමද ජිවිතේ ?Thama Belarusda, Latviyada,... German walata penagaththada ?
unta tawa sanction demma kiyala wedak ne. peduren ai bimata wetuna kiyala mukut wenne nehaneතව එනවා කිව්වා මිසක් එකෙන් බලපෑමක් වෙයි කියල කිවේ නෑනේ
දාන්න ඕන ඔක්කම දාලා තියෙන්නේ. ඕවා දාලා තියෙද්දිත් රශියන් මාෆියා එකට පින්සිද්ද වෙන්න මෙහෙම දේවලුත් වෙනවා.unta tawa sanction demma kiyala wedak ne. peduren ai bimata wetuna kiyala mukut wenne nehane