ට්‍රම්ප් ලංකාවට පැනවූ තීරු බදු හකුලා ගැනීමට තීරණය කොට ඇති බව අපට වාර්තා වේ
එළකිරි නමැති වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගෙන් කිහිප දෙනෙකු ඇමෙරිකාවට ඇති ලබැඳියාව නිසා මෙම තීරණය ගෙන ඇති බව ධවල මන්ධිරය වාර්තා කරයි
එමෙන්ම තමන්ගේ රටේ පුරවැසියන් හට "අඩු කුලේ කළු කැත ජරාව" කියමින් ආමන්ත්‍රණය කරමින් ඇමෙරිකානු ජනතාවගේ දියුණු බවට නිතර ප්‍රශන්ශා කරන මෙම කොට්ටාශය නිසා තමන් මවිතයට පත් වුනු බවත්, ඒ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි ඔවුන් හට සහන සැලසීමට තීරණය කල බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇත.
මේ පිළිඹඳ "එක්සත් සමස්ත ලංකා සුදු මහත්තුරුන්ගේ ඇට සූප්පු කරන්නන්ගේ සංසදය" තමන්ගේ ප්‍රීතිය පල කොට ඇත. "තීරු බදු ගැහුවත් කමක් නෑ ඇට සුදු නං අපි සූප්පු කරනවා" යයි ඔවුන් ප්‍රකාශයක් නිකුත් කර ඇත
