ට්‍රම්ප් ලංකාවට පැනවූ තීරු බදු හකුලා ගනී

redux

Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    PRESIDENT-TRUMP-THUMBS-UP.jpg

    ට්‍රම්ප් ලංකාවට පැනවූ තීරු බදු හකුලා ගැනීමට තීරණය කොට ඇති බව අපට වාර්තා වේ

    එළකිරි නමැති වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගෙන් කිහිප දෙනෙකු ඇමෙරිකාවට ඇති ලබැඳියාව නිසා මෙම තීරණය ගෙන ඇති බව ධවල මන්ධිරය වාර්තා කරයි

    එමෙන්ම තමන්ගේ රටේ පුරවැසියන් හට "අඩු කුලේ කළු කැත ජරාව" කියමින් ආමන්ත්‍රණය කරමින් ඇමෙරිකානු ජනතාවගේ දියුණු බවට නිතර ප්‍රශන්ශා කරන මෙම කොට්ටාශය නිසා තමන් මවිතයට පත් වුනු බවත්, ඒ නිසා වහා ක්‍රියාත්මක වන පරිදි ඔවුන් හට සහන සැලසීමට තීරණය කල බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇත.

    මේ පිළිඹඳ "එක්සත් සමස්ත ලංකා සුදු මහත්තුරුන්ගේ ඇට සූප්පු කරන්නන්ගේ සංසදය" තමන්ගේ ප්‍රීතිය පල කොට ඇත. "තීරු බදු ගැහුවත් කමක් නෑ ඇට සුදු නං අපි සූප්පු කරනවා" යයි ඔවුන් ප්‍රකාශයක් නිකුත් කර ඇත
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මේ ඇසූ 'එක්සත් එළකිරි ඕන පුකක් ප්‍රීති වෙසක් සංසදය ' අපිට පුකද? යැයි පිලිතුරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත!!!
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ ඇසූ 'එක්සත් එළකිරි ඕන පුකක් ප්‍රීති වෙසක් සංසදය ' අපිට පුකද? යැයි පිලිතුරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත!!!
    යකෝ ඒක...:rofl:

    එ. එ. ඕ. පු. ප්‍රී. වෙ. ස.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    එළකිරි නමැති වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගෙන් කිහිප දෙනෙකු ඇමෙරිකාවට ඇති ලබැඳියාව නිසා...

    Thanks GTRZ! :love2:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena

    Booking.com එක ට pada දැම්මා උන් ලොකුයි කියල දන්නෙ නෑ.
    සාධාරණයි america ව ටත් වඩා ලොකුයි වගේ නේ මුන් හිතාගෙන ඉඳලා තියෙන්නෙ :lol:
     

    Similar threads