ට්‍රම්ප් ලොක්කා

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොනක ඉඳන් ඔක්කොටම අරින්නයි යන්නේ. මෙහෙට කකුලක් තියාගෙන ඉන්න එකත් හෙන සැක සහිතයි :nerd:
    ඇමරිකා ග්‍රේට් අගෙයින් නෙ බන්
    මතක් උනෙ දැන් ජපානෙ ටොයොටා කැම්‍රි එක තමා හොඳම සෙඩාන් එක .
    උගෙ රටෙ උන් අංක එක කරන එක තමා උගෙ ප්‍ර‍යත්නය.
    හුවාවි එකට ඇරියා, ටොයොටා එකට අරිවි ඊලඟට අරින්නෙ සැම්සුන්ග් ,එල් ජී වගෙ එකකට.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ඇමරිකන් වාහන ඇමරිකන් කාරයොත් ගන්නෙ නැහැ. ඒ තරම් හොදයි. ටෙස්ලා තමා ඇමරිකන් car company එක මාර්කට් එකක් තියාන ඉන්නේ ඒත් අවුරුද්දකට poshe හදන වාහන ගාන්නත් හදන්නෙත් නැහැ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇමරිකා ග්‍රේට් අගෙයින් නෙ බන්
    මතක් උනෙ දැන් ජපානෙ ටොයොටා කැම්‍රි එක තමා හොඳම සෙඩාන් එක .
    උගෙ රටෙ උන් අංක එක කරන එක තමා උගෙ ප්‍ර‍යත්නය.
    හුවාවි එකට ඇරියා, ටොයොටා එකට අරිවි ඊලඟට අරින්නෙ සැම්සුන්ග් ,එල් ජී වගෙ එකකට.

    සිරාවට. ජපානෙත් නිකන් ඉන්න එකක් නෑ :yes:

    #2020 hollanna wenne ne bn :D u monawa unath unge un gena hithanwa. Social media balapan. issara wedima comment tibbe okata benala. habai dan balapan :oo: :dull:

    serama God Blass Mr.President :baffled: :baffled: :baffled:

    මටත් සිද්දිය මතකයි. උට පට්ට විදිහට බැන්නේ මුලදී. උන්ගේ කීපාරක් ජනාධිපති ඉල්ලන්න පුලුවන්ද :eek:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ අද ඉන්නෙත් ජපානෙ . උන්ගෙ මිලිටර්රි බේස් එකකුත් තියනව . චීනෙට අගේන්ස්ට් නැගෙනහිර ආසියාවෙ ගේම ඉල්ලන්න ඉන්නෙ ජපානෙ . මන් නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් ලොක්ක ජපානෙට අරී කියල
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    japaneta ariyoth ape sira mahattaya pora venna hitagena nahi verena verani kiyagena yawida danna.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇමරිකා ග්‍රේට් අගෙයින් නෙ බන්
    මතක් උනෙ දැන් ජපානෙ ටොයොටා කැම්‍රි එක තමා හොඳම සෙඩාන් එක .
    උගෙ රටෙ උන් අංක එක කරන එක තමා උගෙ ප්‍ර‍යත්නය.
    හුවාවි එකට ඇරියා, ටොයොටා එකට අරිවි ඊලඟට අරින්නෙ සැම්සුන්ග් ,එල් ජී වගෙ එකකට.

    :dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌ අද ඉන්නෙත් ජපානෙ . උන්ගෙ මිලිටර්රි බේස් එකකුත් තියනව . චීනෙට අගේන්ස්ට් නැගෙනහිර ආසියාවෙ ගේම ඉල්ලන්න ඉන්නෙ ජපානෙ . මන් නම් හිතන්නෙ නෑ ට්‍රම්ප් ලොක්ක ජපානෙට අරී කියල

    Japan 🇯🇵, South Korea 🇰🇷 developed countries wenna reason eka thama China 🇨🇳 Russia 🇷🇺 communist countries weema

    American Support eka Japan 🇯🇵 South Korea 🇰🇷 walata dunne e nisa
     
    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    සිරාවට. ජපානෙත් නිකන් ඉන්න එකක් නෑ :yes:

    මටත් සිද්දිය මතකයි. උට පට්ට විදිහට බැන්නේ මුලදී. උන්ගේ කීපාරක් ජනාධිපති ඉල්ලන්න පුලුවන්ද :eek:
    2parai bn :(