ට්‍රම්ප් වගේ අනුරත් ඝාතන උත්සාහයක්..⚡⚡⚡⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මීලග ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට වෙඩි තැබීමේ සිදුවීමත් සමග ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කල යුතු බව ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියෝ පවසති.

    තම බලය වෙනුවෙන් දූෂිත දේශපාලඥයන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයකට යොමුවිය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

    එහිමියන් මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද එම පක්ෂයේ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

    ‘අනුර දිසානායක මහතා ආරක්ෂා කළ යුතුයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව තර කළ යුතු බවට බොහෝ භික්ෂූන් වහන්සේලා යෝජනා කළා. ප‍්‍රසිද්ධියේ පෙනි නොසිට ඔහු ඔහුට දේශන පැවැත්වීමට හැකි හැකියාව සම්බන්ධයෙන්ද සොයා බැලිය යුතුයි. මෙම දූෂිත දේශපාලඥයන් බලය වෙනුවෙන් ඕනෑම අනුකම්පා විරහිත අපරාධයක් කිරීමට හැකි නිසා ඔහුව ආරක්ෂා කළ යුතුයි’

    -LCN-
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හොග් ගාලා තිබ්බොත් එහෙම ..........
    450674427_1001638624737050_5424599392389444263_n.jpg
     
    • Like
    Reactions: KDH

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බාප්පගේ පෙන්ශන් එකට විදින්න ඌ මැරෙනකන් ඉදලා පුංචි අම්මව බැදලා බාප්පගේ ලමයවත් බාර අරන් වෙන පවුලක් නඩත්තු කරන පොන්න ලපයා වගේ එකෙක්ව මරන්නේ කවුද බන්...
     
    • Haha
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    අනුරයට වෙඩි තිබ්බ කියලා අනිත් පැත්තේ උන්ට ඇති වාසියක් නෑ පාඩුවක් මිසක්..
    ඔන්න අනුරයට පුලුවන් ඌටම වෙඩි තියාගෙන චන්ද වැඩි කරගන්න.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අනුරට ආරක්ෂාව වැඩි කරණු....
    අනුරට ආරක්ෂාව වැඩි කරණු....
    අනුරට ආරක්ෂාව වැඩි කරණු....