මරුසිරා;20870552 said:උන්ගේ තියන්නේ අමුතුම චන්ද ක්රමයක් .හරියට ක්රිකට් වල ඩක්වත් ලුවිස් ලෝ එකවගේ .
චන්ද ප්රතිෂතේ වැදගත් නැහැ .සමහර ප්රාන්ත ජයග්රහණය කිරීම තමා වැදගත් .
අනික ඇමරිකන් මාෆියාව ඉන්නේ හිලරි එක්ක .එනිසා එකී දිනන්න ගොඩක් ඉඩ වැඩියි .
ඕකි ආවොත් තවත් යුද්දයක්නම් සුවර් .එක ඉරානේ / උතුරු කොරියාව වගේ හෝ රුසියාව එක්ක නියස්ටික යුද්දයක් වෙන්නත් පුළුවන් .
අපේ පැත්තෙන් බැලුවොත් හිලරි දිනන එක දෙමල ඩයස්පෝරාවට වාසියි .ඕකි දිනන කියන්නේ ය්පලානේ කියල පොනිල අගමැති වෙලා මයිත්රී කියන පබය ජනාදිපති වුනා වගේම තමා .සිංහලුන්ට සෑහෙන්න රිදෙන්න පුළුවන්
දනටත් කොටි දෙමෙල්ලු ටික මේකිට කඩේ යනවා ට්රම්ප් ට වඩා![]()
ට්රම්ප්ගෙන් අපිට නම් වැඩක් නැතිවෙයි ලොකුවට. එත් ඌ දුනන එක හොඳයි අර කැ* හිලරිට වඩා. හිලරියි එකිගෙ මිනිහයි දෙන්නාම එකයි. බැංකු කාටෙල් එකෙනුයි ලොකු කම්පැණි වලිනුයි සල්ලි අරන් තමා උන්ගෙ ඉන්ට්රස්ට් එකට ඔන දෙවල් කරන්නෙ. ට්රම්ප් ව එහෙම නවන බැහැ. මොකද ඌත් හොඳ බිස්නස්මන් කෙනෙක් නෙ.



