ට්‍රම්ප් හිලරි පසු කරයි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මරුසිරා;20870552 said:
    උන්ගේ තියන්නේ අමුතුම චන්ද ක්‍රමයක් .හරියට ක්‍රිකට් වල ඩක්වත් ලුවිස් ලෝ එකවගේ .:P:rofl:

    චන්ද ප්‍රතිෂතේ වැදගත් නැහැ .සමහර ප්‍රාන්ත ජයග්‍රහණය කිරීම තමා වැදගත් .
    අනික ඇමරිකන් මාෆියාව ඉන්නේ හිලරි එක්ක .එනිසා එකී දිනන්න ගොඩක් ඉඩ වැඩියි .

    ඕකි ආවොත් තවත් යුද්දයක්නම් සුවර් .එක ඉරානේ / උතුරු කොරියාව වගේ හෝ රුසියාව එක්ක නියස්ටික යුද්දයක් වෙන්නත් පුළුවන් .

    අපේ පැත්තෙන් බැලුවොත් හිලරි දිනන එක දෙමල ඩයස්පෝරාවට වාසියි .ඕකි දිනන කියන්නේ ය්පලානේ කියල පොනිල අගමැති වෙලා මයිත්‍රී කියන පබය ජනාදිපති වුනා වගේම තමා .සිංහලුන්ට සෑහෙන්න රිදෙන්න පුළුවන් :dull::dull::growl:

    දනටත් කොටි දෙමෙල්ලු ටික මේකිට කඩේ යනවා ට්‍රම්ප් ට වඩා
    :baffled:
    ට්‍රම්ප්ගෙන් අපිට නම් වැඩක් නැතිවෙයි ලොකුවට. එත් ඌ දුනන එක හොඳයි අර කැ* හිලරිට වඩා. හිලරියි එකිගෙ මිනිහයි දෙන්නාම එකයි. බැංකු කාටෙල් එකෙනුයි ලොකු කම්පැණි වලිනුයි සල්ලි අරන් තමා උන්ගෙ ඉන්ට්‍රස්ට් එකට ඔන දෙවල් කරන්නෙ. ට්‍රම්ප් ව එහෙම නවන බැහැ. මොකද ඌත් හොඳ බිස්නස්මන් කෙනෙක් නෙ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ට්‍රම්ප්ගෙන් අපිට නම් වැඩක් නැතිවෙයි ලොකුවට. එත් ඌ දුනන එක හොඳයි අර කැ* හිලරිට වඩා. හිලරියි එකිගෙ මිනිහයි දෙන්නාම එකයි. බැංකු කාටෙල් එකෙනුයි ලොකු කම්පැණි වලිනුයි සල්ලි අරන් තමා උන්ගෙ ඉන්ට්‍රස්ට් එකට ඔන දෙවල් කරන්නෙ. ට්‍රම්ප් ව එහෙම නවන බැහැ. මොකද ඌත් හොඳ බිස්නස්මන් කෙනෙක් නෙ.

    ට්‍රම්ප් අවොත් අපිට ඇගිලි ගහන ඒක ගොඩක් අඩු වෙයි..... හිලරි අවොත් තව වැඩි වෙනවා.....