ට්‍රම්ප්_මහින්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ට්‍රම්ප්_මහින්ද

ට්‍රම්ප්, මහින්දට කතාකරන්න බැහැ කියලා



qP358E2.png


ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දුරකථනය ඔස්සේ සුබ පැතීමට ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති කිහිපයෙහි දැරු උත්සාහය මුළුමනින්ම අසාර්ථකවී ඇත.

මේ දිනවල ඇමරිකාවට ගොස් සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජපක්ෂ ආණ්ඩුව සමග සමීපව කටයුතුකළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුම හමුවී ඒ සඳහා අවස්ථාවක් ලබා ගැනීමට බලවත් උත්සහයක් දරා තිබේ.
එසේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු දුන් උපදෙසක් අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ නිලධාරියකු පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින්, ඇමරිකානු ජනාධිපතිවරයා දුරකතනයට සම්බන්ධ කර දෙන ලෙස ඉල්ලා ඇතත්, හිටපු ජනාධිපතිවරුන්ට එවැනි අවස්ථාවක් නොදෙන බව පවසමින් දුරකථනය විසන්දිකර ඇත.
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ට්‍රම්පච්චිගේ අම්මට ටෞකන්ඩ. අද සෙනසුරාදා කෙම්මුර දවස, ටිකක් හවස් වෙලා ඕකව මක බෑවිලාම යන්න පොල් ටිකක් ගහලා මිරිස් ටිකක් අඹරන්න ඕනේ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,870
    1,027
    113
    Hamilton, NZ
    මහින්දට පඩයක් ගියත් පොනිල්ගේ හාල් කෑලි ටික කට අල්ලන් ඉන්නවා පිටිපස්සට වෙලා :rofl: මහ උන්ගේ ඉදන්නම එන කරුම ඕවා :lol::lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ට්‍රම්පච්චිගේ අම්මට ටෞකන්ඩ. අද සෙනසුරාදා කෙම්මුර දවස, ටිකක් හවස් වෙලා ඕකව මක බෑවිලාම යන්න පොල් ටිකක් ගහලා මිරිස් ටිකක් අඹරන්න ඕනේ.

    හා .. හා කට කට, මේ පොල් ගණන් කාලේ තව හොර පොල් කඩන්න ගත්තොත් එහෙම ඔවා මතක් කරලා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;21261155 said:
    මහින්දට පඩයක් ගියත් පොනිල්ගේ හාල් කෑලි ටික කට අල්ලන් ඉන්නවා පිටිපස්සට වෙලා :rofl: මහ උන්ගේ ඉදන්නම එන කරුම ඕවා :lol::lol::lol:

    :lol::lol: රනිල්ට පඩයක් ගියත් කට ඇරන් බලන් ඉන්න මහින්දගේ හාල් කෑලි ටිකත් එහෙමයි බන්...:rofl:

    චාටර් නෙහ් සිරාවට? :lol: මහා උන්ගේ ඉදන්ම එන්නේ සිරාවට මට පෙන්නේ :lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :baffled: he he paw ban mahindaya nikan chater wenawa... :no:

    ඒකට රනිල්..පැරදිලා පැරදිලා ෆොනීගේ පිටේ නැග්ගා හරි ගියේ නැහැ සිරාගේ පිටේ නැග්ගා හරිගියා. දැන් පිනට හරි ලංකාවේ අගමැති..:love:අන්න නියම great ලීඩර් ලා..:cool:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔබාමාට කතා කරලා බැලුවොත් නරකද? මිනිහත් දැන් පැන්ෂන් හින්දා වෙළාවක් අරගෙන ඕපයක් කිව්වැකි.