මගෙ යාලුවෙක් ට්රාන්ස්ජෙන්ඩර්ස්ලට උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා යාලුවනේ. රජයේ ආයතනයක් හරහා තමා එයාලත් එක්ක පොදු වැඩ එහෙම කරන්න හදන්නේ. එහෙම රජයේ ආයතනයක් තියෙනවද??