ට්රාන්ස් ඒෂියා ගුවන්යානය තායිපේ ගඟට
ඒ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරිවේ සටහන් වූ අනතුරේ වීඩියෝ පටයකි
58 දෙනෙකු රැගත් ට්රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.
ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.
මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight 222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
techguru
--------------------------------------------------------
UPDATES
BBC World News

Last edited:

ee widihatama.. 