ට්‍රාන්ස් ඒෂියා ගුවන්යානය තායිපේ ගඟට

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    ට්‍රාන්ස් ඒෂියා ගුවන්යානය තායිපේ ගඟට

    ඒ අවස්ථාවේ ගමන්ගත් මෝටර් රථයක ඉදිරිපස කැමරිවේ සටහන් වූ අනතුරේ වීඩියෝ පටයකි



    58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා යානය තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබෙනවා. දැනට වාර්තාවන අයුරින් මෙම අනතුරින් 9 දෙනෙකු මියගොස් ඇති අතර මේ වන විටත් තායිවාන සහන හමුදා විසින් අනතුරට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. කාර්යමණ්ඩලය 5 දෙනෙකු ඇතුලු 58 දෙනෙකු මේ යානයේ ගමන්ගෙන ඇති අතර ඒ අතරින් 31 දෙනෙක් චීන ජාතිකයින්.

    ඒ වගේම ඇසින් දුටුවන් පවසන පරිදි යානය කඩා වැටෙන අවස්ථාවේම පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු පොළවට පතිත වී ඇති අතර ගුවන් යානය ගැටීමෙන් කුලී රථයකටද හානි සිදුවී ඇත.

    20150204120711857.jpg


    මීට මාස 7කට පමණ පෙරත් මේ ලෙස ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් අනතුරට පත්වූ අතර, තායිපේ සිට පෙන්ගූ දක්වා ගමන් ගත් Flight 222 යානයයි එලෙස අනතුරට පත්වූයේ. එම අනතුරින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.


    taiwanplane04022015.jpg


    techguru

    --------------------------------------------------------

    UPDATES

    10923518_10154033205082588_5326251303237789839_n.jpg


    10960061_10154033113077588_1316749809138460352_o.jpg


    10885132_10154033114537588_1323731816755810872_n.jpg


    10923702_10154033113932588_3855831912985580009_o.jpg


    10842297_10154033113702588_6573347418400152492_o.jpg


    10608364_10154033112747588_5399052601703615783_o.jpg


    10983309_10154033114677588_8405971767681391890_o.jpg


    10942336_10154033114842588_4722069244954749423_o.jpg


    10982911_10154033114972588_7918778983501299820_o.jpg


    BBC World News
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    තව ටික දවසකින් තොපි පයින් පල කියල ගුවන් යානා ඔක්කොම ආයෙ ඉල්ලගන්නව තායිලන්ත මැලේසියාවල.
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මොන හුත්තක්ද යකෝ මැස්සො වගේ ප්ලේන් කඩන් වැටෙන්නෙ. ලන්කාවටම වෙලා යහපාලනය යටතේ ඉන්න එක ඇගට ගුනයි