එක පාරක් බේරුනහම එකෙන් පාඩමක් ඉගෙන ගනින්
උබ වැරදි කරලා උබ දුක් වින්දට කමක් නැ,.
පාරේ යන අනිත් උන්ට පව් නොදී..
උබට උබේ ජිවිතේ වටින් නැතුව ඇති
අනිත් උන්ට උන්ගේ ජිවිත වටිනවා ..
උබට උබේ ජිවිතේ වටින් නැති වුනාට
උබ වෙනුවෙන් ජිවත් වෙන මිනිස්සු ඉන්නවා
උබට උන් ගැන කැක්කුමක් නැති වුනාට
උන්ට උබ ගැන ගැන කැක්කුමක් තියනවා
මේ ටික ඔලුවේ තියාගෙන ඊලග දවසේ පාරේ බැහැල පලයන්
නැත්තම් මකබෑවිලා පලයන්..![]()
7 දැන් ඉන්න බෑ පුක රබර් වෙලා තව පොඩ්ඩයි ගෙදරට වැහලත් තිබ්බ. දන්න පාර නිසා ජීවිතේට ගියපු නැති ස්පීඩ් එකකින් ගියා 115ට විතර. බල්ලෙක් හිටිය පාර අයිනේ අහක බලන් බය හිතුන පාරට පනියි කියල මම හෝන් කරා මූ අයිනට වෙනව වෙනුවට මැදට පැන්න කියපන්කෝ. ඇග සීතල උනා බ්‍රෙක් ගහගන්නත් බැරි උනා මම හැඩල් එක හෙන තදට අල්ලගත්ත බයික් එක උගේ අග උඩින් ගියා කියපන්කෝ.අම්ම පල්ල බන්. හිතා ගන්න බෑ නොවැටී බේරුනේ කොහොමද කියල. ඒත් මගේ දකුනු අතේ මැනික් කටුව කෙටුන. තාම රිදෙනව.
බල්ලොන්ගේ ඇඟ උඩින් යන එකනම් මටත් ඉස්සර දෙපාරක්, තුන් පාරක් වෙලා තියෙනවා. බල්ල බෙරිහන් දීගෙන යන්නේ. පවු තමා නමුත් කරන්න දෙයක් නැහැ. ඒ වගේ වෙලාවට බ්රේක් ගහන්න ගියොත් අනිවා අතක් පයක් කඩාගෙන තමා ඉන්න වෙන්නේ. සමහර බල්ලෝ හැසිරෙන විදිහ ප්‍රෙඩික්ට් කරන්න බැහැ. පාර පනින්න මැදට ඇවිත් ක්ෂණිකව රෝද දෙක අස්සට පනිනවා.
Bike eka Anga udin giyapu Ballata mokada une? Echchrai ahanna tyenne mata..