ට්‍රැක් කරන්න පුලුවන්ද Whatsapp , Viber, Telegram, Imo ඉන්න කෙනෙක්ව ට්‍රැක් (Track) කරන්න ක්‍රමයක් තියෙද?:love: අදාළ ෆෝන් එකේ GPS ඔන් කරලනම් පුලුවන් කියල අහල තියේ:oo: දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ:yes: