Whatsapp මෙහෙම පුලුවන්ද?

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මචං Phone එකෙන් නැතුව PC එකකින් Whatsapp Account එකක් හදන්න ක්‍රමයක් තියෙනවද? මම කියන්නේ Android emulators වගේ එකක් දාලා. මෙහෙම Use කරන අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු හෙල්ප් එකක්. මේ විදියටම නොවුනත් කමක් නෑ ෆෝන් එකෙන් නැතුව PC එකෙන් Whatsapp Account එකක් හදාගන්න. මම කියන්නේ Phone එකෙන් Whatsapp Account එකක් හදලා PC එකට QR Scan කරලා Link කරලා යන වගේ වැඩක් නෙවෙයි, අලුතෙන්ම PC එකෙන් Whatsapp එකක් හදලා PC එකෙන්ම use කරන්න පුළුවන් ක්‍රමයක්.
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    puluwan
    whatsapp apk eka android in windows walata install kara ganna
    Windows walata dan android app install karanna puluwannne apk download karala.

    eetapasse whatsapp eka hadanna. habai phone number ekak one sms eka awama code eka gah anna
     
    • Like
    Reactions: rukey184 and NRTG

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ෆොන් එකක් කොහොමත්ම සම්බන්ද නොකර නම් බැහැ ම‍ම හිතන්නේ
    ෆෝන් නම්බර් එකක් තියෙනවා ඒකට Verification Code එක ගෙන්න ගන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ
     
    • Love
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දන්නේ නැති නිසා ට්‍රැක් පොන්නයෝ Thread එකක් දාලා අහන්න නෙ

    thoda ponnayo damme

    දන්නේ නැති නිසා ට්‍රැක් පොන්නයෝ Thread එකක් දාලා අහන්න නෙ

    gon harako

    pc eke whatsapp down load karala, phone eke thiyana whatsapp eke code dala active karapan,
    nethnam aluth sim ekak aran ekata ena code eka dala active karapanko moda musalaya
    ------ Post added on Mar 26, 2024 at 11:02 AM
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    thoda ponnayo damme

    gon harako

    pc eke whatsapp down load karala, phone eke thiyana whatsapp eke code dala active karapan,
    nethnam aluth sim ekak aran ekata ena code eka dala active karapanko moda musalaya
    ------ Post added on Mar 26, 2024 at 11:02 AM
    එහෙම කරන්න බැහැ පොන්ස් 🤦
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Puluwan blue stacks walin daganna
    Windows 11 nam apk support karanawane
    Habai mobile no ekak ona wenwa whastapp register wenna and number confirmation ekata
     
    • Like
    Reactions: NRTG

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    මචං Phone එකෙන් නැතුව PC එකකින් Whatsapp Account එකක් හදන්න ක්‍රමයක් තියෙනවද? මම කියන්නේ Android emulators වගේ එකක් දාලා. මෙහෙම Use කරන අය ඉන්නවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද ලොකු හෙල්ප් එකක්. මේ විදියටම නොවුනත් කමක් නෑ ෆෝන් එකෙන් නැතුව PC එකෙන් Whatsapp Account එකක් හදාගන්න. මම කියන්නේ Phone එකෙන් Whatsapp Account එකක් හදලා PC එකට QR Scan කරලා Link කරලා යන වගේ වැඩක් නෙවෙයි, අලුතෙන්ම PC එකෙන් Whatsapp එකක් හදලා PC එකෙන්ම use කරන්න පුළුවන් ක්‍රමයක්.
    Android Emulater එකකින් පුලුවන් නෙහ් හැබැයි ඉතිං PC එකේ performance හොදයි නම් තමයි ඉතිං ලැග් නොවී වැඩක් කර ගන්න පුළුවන් එහෙමත් නැත්තං virtual box වගේ එකක් install කරන් ඒකට android os එක install කරගෙනත් පුළුවන්
     
    • Like
    Reactions: NRTG