ඒ ප්රශ්නෙ වැරැද්දක් මට නං පේන්නෙ නැහැ. ගොඩක් රටවල college application වලට ඔය වගේ එක්සෑම් තියනවා SAT, ACT.... etc
ඔය හැම එකකම තියනවා ඔය වගේ ප්රශ්න, Evidence based reading ද මොකද්ද මගුලක් ඔය වගේ ඒවට කියන්නෙ.
අර එකපාරකුත් ඊජිප්තුව සීජිප්තුව මොකද්ද ප්රශ්නයක් තිබ්බානේ, ඒක තේරුම් ගත්තට පස්සෙ හරි සරලම විදියට උත්තර හොයාගන්න තිබුනානේ