ට්‍රැක් හඳුනා... ආතල් දෙනවා ආයේ

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    1,540
    1,951
    113
    අද දවසේ හදුන්නෙත්ති සහෝදරයාගේ මුවින් පිටවෙච්ච වචනයක් පිලිබද සංවාදාත්මක, precision-based Intricately Layered Evaluation with Perpendicular Exegesis, Transversal Comparative Analysis, Panoramic Horizontal Appraisal and Longitudinal Case-Centric Evaluation.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,374
    1,566
    113
    ආයෙත් වටේන්ම යනවා.. ඕක සරලව හඳුනා කරන්නේ නොදන්න දේවල් කතාකිරිම... කම්පියුටර් එකක ඩෙෆිනිශන් එක බලන්න...
    උබට ඕක කියල දෙනවට වඩා හොදයි ගොනෙක්ට හෝඩිය කියල දෙනවා. උබේ කැම්පේන් ඉවර වෙලා වෙලාවක් තිබ්බොත් ඕලෙවල් කරන එකෙක්ගෙන් ඕක අහල ඉගෙන ගනින්
     

    gama22

    Well-known member
  • IMG-20240903-WA0004.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    37,723
    33,057
    113
    වොන්ඩර් ලැන්ඩ්
    hadunage wachanawalin me kiyapu katawenam loku aulak na mun parana minissu habay ara kari ponna hora naki huttala taram naki na

    Nowadays, smartphones can perform many of the same tasks as computers. They can browse the internet, send emails, edit documents, run various applications, stream media, and even handle complex tasks like video editing or gaming. However, while smartphones offer portability and convenience, computers typically provide more processing power, larger screens, better multitasking capabilities, and a wider range of software options.

    Overall, smartphones can handle many everyday tasks, but for more intensive or specialized work, a computer is still generally more efficient.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,386
    3,126
    113

    මේ කියන කතාවේ අවුලක් නෑනේ බන්.
    උබල ඔය උඩ දාගෙන උට ගහන එක කතාවකවත් අවුලක් නෑ. එකම අවුල උනේ elon mask ආර්තික ගාතකයෙක් කියපු සීන් එක. අර කලින් සිද්දිය නොවුනා නම් මේවා එකක්වත් ප්‍රශ්න නෙමේ