ට්‍රැවල්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙන්න මෙවගෙ ආතල් එකෙ ට්‍රැවල් කර කර ඉන්න මාසෙකට කීයක විතර ඉන්කම් එකක් ඕනද, කොයි වගෙ බිස්නස් එකක්ද කරන්න ඕන
    උබලත් මෙහෙමද?
    මටත් තියෙන්නෙ බහුතරයකට තියනවා වගෙ ලොන් දාලා බර අදින්න වෙන තත්වයක්
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය දිගටම ට්‍රැවල් කරන උන් කරන්නෙම ටුවරිස්ම් සයිඩ්1ට සම්බන්ධ ඒවා.. බ්ලොග්, යූටියුබ් චැනල් තමා ලොකුවටම.. එහෙම නැත්නම් ෆොටොග්‍රැෆි... ගණන් හිලව් කියන්න බෑ ඒක ඩිපෙන්ඩ් වෙනව නේද ?
     
    • Like
    Reactions: PHBhagya and dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,662
    113
    Gampaha
    කැබ් සර්විස් එකක, ටුවරිසම් කම්පැනියක වගේ තැනක ඩ්‍රයිවිං ජොබක් සෙට් කරගත්තනං ජීවිතේම ට්‍රැවල් තමයි.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    social media වල ඉන්න චරිතවල ඇත්ත ජීවිත ඒ තරම්ම සුන්දරනං කොච්චර හොඳද නේද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය දිගටම ට්‍රැවල් කරන උන් කරන්නෙම ටුවරිස්ම් සයිඩ්1ට සම්බන්ධ ඒවා.. බ්ලොග්, යූටියුබ් චැනල් තමා ලොකුවටම.. එහෙම නැත්නම් ෆොටොග්‍රැෆි... ගණන් හිලව් කියන්න බෑ ඒක ඩිපෙන්ඩ් වෙනව නේද ?
    මන් කීවෙ ඒවගෙ ලක්සරි ලයිෆ් එකක් ගෙවන්න මන්ත්ලි ඉන්කම් එකක මිනිමම් කීයක් ඕනද කියලා
    https://www.instagram.com/ashipooh91/
    මෙ කෙල්ලට නම් රෙස්ටුරන්ට් සෙට් එකක්ම තියනවා

    කැබ් සර්විස් එකක, ටුවරිසම් කම්පැනියක වගේ තැනක ඩ්‍රයිවිං ජොබක් සෙට් කරගත්තනං ජීවිතේම ට්‍රැවල් තමයි.
    ඊයා
    මොන කරුමයක්ද බන්
    මන් කීවෙ කෙල්ල එක්ක ඇවිදලා කාලා බීලා ෆන් එකක් ගන්න විදිය

    ටැවලින් වලට පනහක් ඇති කියලද කියන්නෙ
    social media වල ඉන්න චරිතවල ඇත්ත ජීවිත ඒ තරම්ම සුන්දරනං කොච්චර හොඳද නේද ?
    සල්ලි තියනවනම් ජීවිතෙ ප්‍රශ්න බාගෙඛට වඩා අඩුයි
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    lagakadi indan matath traveling kerenna hitila tiyenne 2018 wela indan.
    loku salliyak ona na ban pita rataka travel ekak keroth aith 3 months welata wage kohewath yanna hitenne na gederin eliyatawath.
    lankawenam sathi dekakata sarayak wage kohe bari giyama athii. nattam mahansi machan. kohe hari gihin awama yanna hithenne naaa. eth sathiyakin dekakin wage aith eliyata yanna hithenawa.
    thamange wahanayak tiyanawanam 20 k withara wiyadam kerela dennatama dawas 4 withara trip ekak gihin awahaki hodata