ට්‍රිප් අදහස් ටිකක් ඕනේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    ට්‍රිප් අදහස් ටිකක් ඕනේ

    මචන් 15-16 ට්‍රිපක් යන්න ඉන්නේ . රත්නපුරේ පැත්තට...මට පොඩි අදහ ටිකක් දෙන්න
    මොනවද බලන්න පුළුවන් කියල. හොඳ ඉන්න තැන්

    කිතුල්ගල --> රත්නපුර --> බෙලිහුල් ඔය


    පොඩි අදහස් ටිකක් දෙන්න

    පනාමුරේ
    මදුවන්ගල දිසාවේ වලවුව

    ??
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    බෝපත් ඇල්ල, සමන් දේවාලය, පුන්චි දඹදිව( රත්ගග ), සන්ඛපාල රජමහා විහාරය ( ටිකක් දුර හැබයි ), වවුල්පනේ ( පල්ලේබැද්දේ ආසියාවේ විෂාලතම හුනුගල් ගුහාව )
     
    Last edited:
    • Like
    Reactions: redhat

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    උඹ එන්නේ කොළඹ ඉඳන්ද?

    එහෙනම් අවිස්සාවේල්ල පුවක්පිටිය හන්දියෙන් හැරිලා 6km වගේ යනකොට තියනවා Seethawaka Wet Zone Botanic Gardens.
    ඒ ළඟම සීතාවක ගඟේ නාන්න පුළුවන් . පට්ට places තියනවා.
    කිතුල්ගල
    කුරුවිට බෝපත් ඇල්ල.
    දෙල්ගමුව රජ මහා විහාරය කුරුවිට
    බටදොඹ ලෙන කුරුවිට
    රත්නපුර සමන් දේවාලය
    කටුගස් ඇල්ල රත්නපුර
    පොත්ගුල් විහාරය - යන පාර මේ දවස්වල හදනවා. ටිකක් කට්ටක් කන්න වෙයි.
    පුළුන් ඇල්ල පැල්මඩුල්ල
    පුංචි දඹදිව - රත්ගඟ - මේ පාරත් හදනවා. එත් යන්න පුළුවන්.
    දුවිලි ඇල්ල බලන්ගොඩ
    බලන්ගොඩ කල්තොට පැත්තේ ලස්සන තැන් තියනවා
    සමනල වැව
    උඩවලව ජලාශය
    උඩවලව safari
    උඩවලව ඇත් අතුරු සෙවන
    සංකපාල විහාරය

    ඔය ඔක්කොම එක දවසේ බලන්න බැරි වෙයි.
     

    G-Force

    Well-known member
  • Jul 5, 2006
    21,295
    85
    48
    ( ( ム乇 ) )
    උඹ එන්නේ කොළඹ ඉඳන්ද?

    එහෙනම් අවිස්සාවේල්ල පුවක්පිටිය හන්දියෙන් හැරිලා 6km වගේ යනකොට තියනවා Seethawaka Wet Zone Botanic Gardens.
    ඒ ළඟම සීතාවක ගඟේ නාන්න පුළුවන් . පට්ට places තියනවා.
    කිතුල්ගල
    කුරුවිට බෝපත් ඇල්ල.
    දෙල්ගමුව රජ මහා විහාරය කුරුවිට
    බටදොඹ ලෙන කුරුවිට
    රත්නපුර සමන් දේවාලය
    කටුගස් ඇල්ල රත්නපුර
    පොත්ගුල් විහාරය - යන පාර මේ දවස්වල හදනවා. ටිකක් කට්ටක් කන්න වෙයි.
    පුළුන් ඇල්ල පැල්මඩුල්ල
    පුංචි දඹදිව - රත්ගඟ - මේ පාරත් හදනවා. එත් යන්න පුළුවන්.
    දුවිලි ඇල්ල බලන්ගොඩ
    බලන්ගොඩ කල්තොට පැත්තේ ලස්සන තැන් තියනවා
    සමනල වැව
    උඩවලව ජලාශය
    උඩවලව safari
    උඩවලව ඇත් අතුරු සෙවන
    සංකපාල විහාරය

    ඔය ඔක්කොම එක දවසේ බලන්න බැරි වෙයි.

    මේ දවස්වල නාන්න පුළුවන් තැන් තියනවද? සතියකට දෙකකට කලින් යද්දී ඔක්කම වේලිලා ගිහින් තිබුනා.. :dull::baffled: