ට්‍රිප් අදහස් ටිකක් ඕනේ
මචන් 15-16 ට්‍රිපක් යන්න ඉන්නේ . රත්නපුරේ පැත්තට...මට පොඩි අදහ ටිකක් දෙන්න
මොනවද බලන්න පුළුවන් කියල. හොඳ ඉන්න තැන්
කිතුල්ගල --> රත්නපුර --> බෙලිහුල් ඔය
පොඩි අදහස් ටිකක් දෙන්න
පනාමුරේ
මදුවන්ගල දිසාවේ වලවුව
??