ට්‍රිප් එකක් ගියා ඔන්න

Masked_Master

Member
Apr 29, 2017
157
13
0
ට්‍රිප් එකක් ගියා ඔන්න

ට්‍රිප් එකක් ගියා ඔන්න. බලලම කියන්නකො අදහස්. :D

 
  • Like
Reactions: HSW

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ලැජ්ජ හිතෙනව බලන්න. උබල මූන වහන් ඉන්න එක හොදයි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    පට්ට ටි‍්‍රප් එක. ඔය මූණ වහගත්ත වගේ කැමරාවත් වහල ෂූට් කළානම් තවත් පට්ට.

    :confused::confused::confused::confused::confused:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබලට තිබ්බේ මුනු වහගෙන හෙලුවෙන් ඕක කරන්න සොකඩෙ හොල්ල හොල්ල පට්ටෙට හිට් වෙන්න තිබ්බා.. :angry::angry:
     
    • Like
    Reactions: I love JS

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබලට තිබ්බේ මුනු වහගෙන හෙලුවෙන් ඕක කරන්න සොකඩෙ හොල්ල හොල්ල පට්ටෙට හිට් වෙන්න තිබ්බා.. :angry::angry:

    😂😂😂😂🤣🤣🤣🤣
     

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0

    avatar562698_24.gif
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මම මුලින් හිතුවේ කොල්ලෝ ගහන සින් එකක් කියල
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    We are masked fighters bro! We wear it always! Price I cant remember exactly. You can find it in eBay for a very low price

    බලපං වත්ත නිකන් කැලයක් වෙලා දැන්. ඔය වීඩියෝ ගගහ ඉන්න වෙලාවේ ඕක කොටලා අල බතල මොනවා හරි වවපන්. නැත්තන් කරාබු ගස් ටිකක් හදපන්.:yes:
     

    Masked_Master

    Member
    Apr 29, 2017
    157
    13
    0
    බලපං වත්ත නිකන් කැලයක් වෙලා දැන්. ඔය වීඩියෝ ගගහ ඉන්න වෙලාවේ ඕක කොටලා අල බතල මොනවා හරි වවපන්. නැත්තන් කරාබු ගස් ටිකක් හදපන්.:yes:
    වත්තක් නෙවෙයි බොල. මේ දඹුල්ලෙ තියෙන හෙන කැළෑවක්
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බලලා ඉවර උනහම සිඟිති ආතල් එකක් ඇරෙන්ඩ වෙන ගත යුත්තක් නෑ. ඒ වෙනුවට ඔය hut එක අටෝගන්න විදිය වගේ දෙයක් කියලා දුන්නනම් බලන උන්ටත් වැඩක් තියෙනවා, උඹලටත් affiliate program එහෙකින් වගේ hut විකුනලා කීයක් හරි හොයාගන්ඩ තිබ්බා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    වත්තක් නෙවෙයි බොල. මේ දඹුල්ලෙ තියෙන හෙන කැළෑවක්
    ඔය කැලේ ජංගල් ලව් කියල් අරව 1ක් කරපල්ලා කැල්ලක් එක්ක නැගල යයි