ට්‍රිප් යන අය නිසා තවත් කොරෝනා රැල්ලක් එයිද? (නැහැ!)

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    View attachment 148574

    Singapore over 82.4% vaccine gahalath aenagena inne...

    ape ayimath wave ekak enne January mula..eka laga wave dekak enna ida kada aduyi..ekayi me adu vigena yanne... vaccine nisa neviyi

    machn singa wala count eka wediy hambawenawa eka atta, Hbei hambawena okkoma link cases, a kiyannee gov eka dannawa aluthin haduna ekata kohenda hadune kiyala.. Yana hemathenama track wenawa, podi kadekata giyath checking wenna oonee.... eka nisa Singa ekka apita lankawa compare karanna behaaa machn :) :)
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    mona wage ekak kiyalada uba hithanne? thel?
    ඔව් මට ට්තෙත්වෙල් කියලත් හිතෙනව
    . තව මුන් ට මිනිස්සුන්ගෙ කන්ට්‍රොල් එක නැති වෙනව.(මුන් කමති මිනිස්ස්න්ට ලොකු කම පෙන්නනන්, පාගන් ඉන්න)
    මිනිස්සු කොලබට අවිල්ල උද්ගෝශන කරන්න පටන් ගන්නව.
     
    • Like
    Reactions: nvhcc89

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    මාසෙට සැරයක් කන්දක් නගින්න පුරුදු උන මනුසයෙක් මම. work stress එක release කරේ එහෙම.අප්‍රේල් වලින් පස්සෙ කොහෙ වත් ගිහින් නෑ.( කිසිම වෙලාවක පලාත් මායිම පැනල නෑ) අව්රුදු එකහමාරක් තිස්සෙ Work from home.

    හිතපන් හිරකරන් ඉන්න තරම්.

    මට නම් හිතෙන්නෙ මේ හිර කරන් ඉන්නෙ වෙන මොකක් හරි හෙතුවකට, කොරෝන ප්‍රශ්නයක් නෙමෙයි.මොකද දැන් news වල කොරොනා numbers වත් කියන්නෙ නෑ
    Exactly yes. This lockdown is to prevent protests and rallies against the government.
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool