ට්‍රිප් ස්විච්

5now

Junior member
  • May 14, 2018
    51
    12
    8
    Ehama off wenwa bn,loku අකුණු walata thma awla tiyenne bn

    mehemai mchn trip switch hadala tynne akunu arakshawata nemei pudgala arakshawata trip switch wala tripping coil eka sensitive wedi hindai akunu waladi off wenne. akunak gedarata wedunot trip switch ekata ba eka nawattanna off wela tibbat akunak gahana welawata line eka dige ena podi high voltage eken berenna puluwan trip switch sensitive wedi nisa off wena nisa eth oyata akunakin berenna one nm AC SPD ekak gedarata hai krganna one main ekata passe trip ekata kalin
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    :yes::yes::yes:

    type-2-ac-surge-protector-ds40-series-004327905-product_zoom.jpg

    mekak danna one ne..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් මමත් මගේ ගෙදර ළඟදීම Wiring කරන්න ඉන්නේ. Electric බඩු වලට මොනවද හොඳ Brand?:eek: ඒ වගේම ගෙදරට අවශ්‍ය වෙන Electric Gadgets මොනාද මචෝ Wiring කරද්දී දාන්න ඕනෙ ??:confused::confused:
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    mehemai mchn trip switch hadala tynne akunu arakshawata nemei pudgala arakshawata trip switch wala tripping coil eka sensitive wedi hindai akunu waladi off wenne. akunak gedarata wedunot trip switch ekata ba eka nawattanna off wela tibbat akunak gahana welawata line eka dige ena podi high voltage eken berenna puluwan trip switch sensitive wedi nisa off wena nisa eth oyata akunakin berenna one nm AC SPD ekak gedarata hai krganna one main ekata passe trip ekata kalin

    Machan mokkda AC SPD puluwnnm photo ekak danwda ,kiyak witr weida ewa ekak ,ganna hoda brand ekk tiynwnm kiynwd
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචන් මමත් මගේ ගෙදර ළඟදීම Wiring කරන්න ඉන්නේ. Electric බඩු වලට මොනවද හොඳ Brand?:eek: ඒ වගේම ගෙදරට අවශ්‍ය වෙන Electric Gadgets මොනාද මචෝ Wiring කරද්දී දාන්න ඕනෙ ??:confused::confused:

    Machn danna kenekgen ahla hod ewma danna ona ,mamanm trip switch eka hara anith okkma damme orange Zigma ewa Lifetime warrenty ,eth samahara aya kiynwa orange hoda ne kiyl eka nisa poddk danna kenkgen ahlm blak ganna
     
    • Like
    Reactions: Cee7

    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    මචං trip switch එකක් පාවිචිචි කරන්නේ, කෙනෙකුට විදුලි සැර වැදුනොත් පරිපථය විසන්ධි කරන්න (technical word එක leakage current). ගෙදරක නම් leakage current එක 30mA ධාරවකදී පරිපථය ස්වයංක්‍රීයව බිඳෙනවා. ඇත්තටම අකුණු ගහද්දි off වෙන්න නෙමේ එක හදලා තියෙන්නේ. නමුත් හේතු කිහිපයක් නිසා මේක වෙන්න පුළුවන්

    1. අකුණක් ගහන්න කලින් වැහි වලකුලේ තියෙන ආරෝපිත අංශු නිසා, මාර්ගයේ විදුලි රැහැන් මත ස්ථිති ආරෝපනයක් ප්‍රේරණය වෙනවා. අකුණ ගැහුවම මේ ආරෝපණ විදුලි රැහැන ඔස්සේ නිදැල්ලේ ගලාගෙන යනවා. ප්‍රධාන වයරය මගින් ඒවා අපේ ගෙදරටත් ඇතුල් වෙන්න පුළුවන්. මේවාට surge කියල කියනවා. මේ surge එක trip switch එකට දැනෙන්නේ leakage current එකක් වගේ ඒ නිසා එයා පරිපථය බිදිනවා.

    2. ගෙදර wiring එකේ භූගත වයරය හොදින් භූගත වෙලා නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්.

    ඇත්තටම අකුණු ගහද්දි trip switch එක off වෙන්නේ වැරද්දක් නිසයි. නැතිනම් ඒක design කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමෙයි.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    ඇත්තටම අකුණු ගහද්දි trip switch එක off වෙන්නේ වැරද්දක් නිසයි. නැතිනම් ඒක design කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමෙයි.[/SIZE][/COLOR][/QUOTE]

    Ehma baladdi mage trip switch eke awlk ne ned bn,laga gewl wala akunu gahaddi trip switch off wenw ape eka off une nti nisy mn hituwe trip switch eke awlkd kiyla, ok thnx machn
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    2. ගෙදර wiring එකේ භූගත වයරය හොදින් භූගත වෙලා නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්.

    තඹ කූරක් පොලොවට ගහලා තමා අර්ත් කරලනම් තියෙන්නේ,ගෙදර ඉස්සරහ පැත්ත වෙනමම කුස්සිය පැත්ත වෙනමමත් විදියට තැන් දෙකකින් අර්ත් කරලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ නේද මචං
     
    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    2. ගෙදර wiring එකේ භූගත වයරය හොදින් භූගත වෙලා නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්.

    තඹ කූරක් පොලොවට ගහලා තමා අර්ත් කරලනම් තියෙන්නේ,ගෙදර ඉස්සරහ පැත්ත වෙනමම කුස්සිය පැත්ත වෙනමමත් විදියට තැන් දෙකකින් අර්ත් කරලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ නේද මචං

    ගෙදර Distribution Board 2ක් තියනවද? 2ක් නම් ok.

    එක DB එක නම්, earth 2ම wire එකක් use කරලා connect කරන්න පුළුවන් නම් හොදයි.(කොහෙන් හරි ගේ ඇතුලෙන් උනත් කමක් නෑ.)

    තඹ කූර හොදයි. එකිනෙකට 2m වගේ පරතරයකින් ගහලා එකට connect කලානම් තවත් හොදයි(භූ ප්‍රතිරෝධය අඩු කර ගන්න.)
     
    Moratu Yaka

    Junior member
  • Jan 23, 2016
    89
    29
    18
    Negombo
    ඇත්තටම අකුණු ගහද්දි trip switch එක off වෙන්නේ වැරද්දක් නිසයි. නැතිනම් ඒක design කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමෙයි.[/SIZE][/COLOR]

    Ehma baladdi mage trip switch eke awlk ne ned bn,laga gewl wala akunu gahaddi trip switch off wenw ape eka off une nti nisy mn hituwe trip switch eke awlkd kiyla, ok thnx machn[/QUOTE]

    නෑ බොස් අවුලක් නෑ. trip එකේ test button එකෙන් දල අදහසක් ගන්න පුළුවන් එකේ ක්‍රියාකාරිත්වය ගැන.