ehenam nutral ekai erth ekai short karala balapan trip eka off wenawada kiyala![]()
Ehama off wenwa bn,loku අකුණු walata thma awla tiyenne bn
mehemai mchn trip switch hadala tynne akunu arakshawata nemei pudgala arakshawata trip switch wala tripping coil eka sensitive wedi hindai akunu waladi off wenne. akunak gedarata wedunot trip switch ekata ba eka nawattanna off wela tibbat akunak gahana welawata line eka dige ena podi high voltage eken berenna puluwan trip switch sensitive wedi nisa off wena nisa eth oyata akunakin berenna one nm AC SPD ekak gedarata hai krganna one main ekata passe trip ekata kalin

මචන් මමත් මගේ ගෙදර ළඟදීම Wiring කරන්න ඉන්නේ. Electric බඩු වලට මොනවද හොඳ Brand?ඒ වගේම ගෙදරට අවශ්‍ය වෙන Electric Gadgets මොනාද මචෝ Wiring කරද්දී දාන්න ඕනෙ ??
සේරම කරන්ට් බඩු ගලෝලා .. වයර් දෙකක් ෂෝර්ට් කරලබලපන්![]()
2. ගෙදර wiring එකේ භූගත වයරය හොදින් භූගත වෙලා නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්.
තඹ කූරක් පොලොවට ගහලා තමා අර්ත් කරලනම් තියෙන්නේ,ගෙදර ඉස්සරහ පැත්ත වෙනමම කුස්සිය පැත්ත වෙනමමත් විදියට තැන් දෙකකින් අර්ත් කරලා තියෙන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ නේද මචං
ඇත්තටම අකුණු ගහද්දි trip switch එක off වෙන්නේ වැරද්දක් නිසයි. නැතිනම් ඒක design කරලා තියෙන්නේ එහෙම වෙන්න නෙමෙයි.[/SIZE][/COLOR]